(ඡායාරූප - ඉෂාන් සංජීව)
(ඡායාරූප-ලහිරු හර්ෂණ)
සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසු රට පුරා පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් මේ දිනවල රට පුරා ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ.
එමෙන්ම කොළඹ නගරයේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.
කොළඹ නගරය අවට ආරක්ෂක අංශ පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන අයුරු ඡායාරූප වලින් දැක්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම්
sirimal Thursday, 25 April 2019 09:56 AM
නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල හෝ කොළඹ අවට අධි බලති පුපුරන ද්‍රව්‍ය පිරවූ විශාල වාහනයක් යොදා ගනිමින් දැවැන්ත පිපිරීමක් ඇතිකිරීමට යන බවට අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් ප්‍රකාශයක් කර ඇතිබවට අන්තර් ජාලය හරහා ප්‍රචාරයක් සංසරණය වෙමින් පවතී. මෙහි ඇත්ත නැත්ත විමසා බැලීමේ ක්‍රමවේදයක් නැත.
shan Thursday, 25 April 2019 11:27 AM
කරුණකර මේ නිලදරීන්ට පුපුරන ද්‍රව්‍ය හදුනා ගන්න උපකරණ ලබා දෙන්න. අප මේ කාර්ය බාර දී ඇත්තේ අපේම සහෝදරයන් වෙතයි ඔවුන්ගේ ආරක්ෂාව ගැන අප මේට වඩා අවදනක් යෙදවිය යුතුය. ගමන් මලු පාර්සල් අවුස්සමින් මේවා පරීක්ෂා කරන එක ඔවුන්ට විශාල ජීවිත අවදානමක්. තවද වාහන වල ඇති සියලු තැන පරීක්ෂා කිරීම අපහසු මෙන්ම අධි අවදානම් රථයේ හෝ ගමන් මල්ලේ කොතැනක සගවා තිබුනද එය පහසුවෙන් සොයා ගත හැකි ආකාරයට මේ කාර්ය භාර දෙන්න අපව ආරක්ෂා කරනවා මෙන්නම මොවුන් රැක ගැනීම සියලු දෙනාගේම වගකීමයි.....
Asoka Thursday, 25 April 2019 02:26 PM
හමුදාවට හා පොලිසියට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන්න...