IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රටට සෙත් පතා පුත්තලමේ කිරිකල පුඡාවක්

(එච්. චන්දන )


මේ දිනවල පවතින  කාළගුණික තත්වය හා පුත්තලම් දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර පහවගොස්  බත බුලතින් සපිරි සෞභාග්‍යමත් කාලයක් සියලු ලෝකවාසීන්ට උදාවේවා යැයි   ප්‍රාර්ථනා කරමින් දෙවියන් උදෙසා කිරි කල පූජා පෙරහර  අද (28)  උදෑසන  පුත්තලම කොළඹ පාරේ පැරණි අයියනායක දේවාලය අසලින් ආරම්භ කෙරිණි.
 
පුත්තලම - තිල්අඩිය මුරගන් දේවාලයේ  ප්‍රධාන පූජක සුන්දරාම් කුරුක්කල් තුමන්ගේ මෙහෙයවීමෙන් මූලික පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව මෙම කිරි කල පුජා පෙරහර ආරම්භ විය.
 
 මෙම කිරිකල පුජා පෙරහර අයියනායක දේවාලය අසලින් පිටත්ව ල තිල්අඩිය මුරගන් දේවාලය දක්වා ගමන් කළ අතර  කිරිකල පූජාවට කුඩා දරු දැරියන්  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


 



අදහස් (2)

රටට සෙත් පතා පුත්තලමේ කිරිකල පුඡාවක්

ජයරත්න-කරුවලගස්වැව Monday, 28 May 2018 08:13 AM

වැඩෙත් හොදයි පිංතූරත් ලස්සනයි

:       0       4

hira Monday, 28 May 2018 10:25 AM

මේ මොන බම්බුවක් කලත් සොබාවික විපත් නවත්තන්න මොන ජගතාටවත් බැහැ. මේ වගේ වැඩ හොදයි ඇග පත කහනවට. අන්ද භෞතික දේවල් අද තරුණ පරම්පරාව පිළිකුලෙන් බැහැර කරලා ඉවරයි අතලොස්සක් පමණක් සම්ප්‍රදාය තාමත් කරේ තියාගෙන යනවා.

:       20       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 383 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site