











(ළහිරු හර්ෂණ)
ලෝක ළමා දිනය නිමිත්තෙන් 19 වැනි වරටත් සංවිධානය කරන ලද රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ ජයග්‍රහණය ලැබූ දරු දැරියන් හට සහතික පත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් අද (1) පැවැත්විණ.
රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සංවිධානය කර තිබුණි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක, සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ (වැඩබලන) තරණි අනෝජා ගමගේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ ජයග්‍රහණය ලැබූවන්ට සහතික පත්
ranga Friday, 02 October 2020 09:50 AM
ඔය බොරු සෝබන නැතුව වැඩක් නැහැ.