සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය නර්තන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙථම් පොකුණ රඟහලේදී අද (04) පස්වරුවේ පැවැත්විණි.
රාජ්‍ය නර්තන උළෙල සඳහා පැවැත්වු නර්තන තරඟයේ ජයග්‍රාහනය කළ නර්තන කණ්ඩායම් හා නර්තන ආචාර්යවරුන් රැසක් මෙහිදී සම්මාන හා විශේෂ ත්‍යාගවලින් පිදුම් ලැබුහ.
නර්තනය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය වෙනුවෙන් නර්තන ආචාර්යවරුන් දෙදෙනකු මෙහිදී ජිවිතයේ එක් වරක් ප්‍රධානය කෙරෙන නර්තනතිලක සම්මානයෙන් එස්.පී. කවිසේන මහතා සහ ප්‍රවීණ නර්තනවේදීනී වසන්ති කුංචිදපාදම් මහත්මිය පිදුම් ලැබූ අතර ජනාධිපතිවරයා අතින් එම සම්මාන පිළිගැන්වීම සිදුවිය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , රාජ්‍ය නර්තන උපදේශක මණ්ඩලය හා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය උත්සවය සංවිධානය කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රාජ්‍ය නර්තන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
sam Friday, 04 May 2018 04:09 PM
දැන් නැටුවා ඇති. රට හදන්න ඕනෙම නැද්ද ?
Lalith Tuesday, 08 May 2018 09:29 AM
රෝමේ හිටපු නීරෝ වාගේ ඇරපු අතක් නැහැ.