57 වැනි වරටත් සංවිධානය කරන ලද මිහින්තලේ ආලෝක පූජාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සවස විවෘත කළේය.
මිහින්තලා රජමහා විහාරාධිපති වලවහැංගුනවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැති මෙම උත්සවය සඳහා අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, රවී කරුණානායක, වජිර අබේවර්ධන, ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරු සහ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මිහින්තලේ ආලෝක පූජාව
Raveendra Sunday, 16 June 2019 05:45 PM
සුන්දර පුංචි දරුවන් සහබාගි කරගෙන මෙවන් වැදගත් ආගමික වැඩසටහන් විවෘත කිරීමට පුලුවන්නම් කොතරම් වටිනවද..... පුංචි දරුවන් මල්වගේ සිත්වල කුහක කම, ජඩකම, හොරකම නැහැ. අව්‍යාජ්‍ය සිනහවන් නැහැ, එමදරුවන්ට පොඩිකාලේදීම තමන්ගේ ආගම ගැන ඇල්මක් ඇතිවෙනවා. මෙම චායරුප දැකීමෙන් අවංකවම අපට ඇතිවන්නේ මහත් පිළිකුලකි.
දිලුම් Monday, 17 June 2019 04:27 AM
ඇවිත් වැඳගෙන ඉන්නව දැක්කම මේ පූජා පිලිගන්න දෙවියන් වඩීවිද. අනේ ඉන්නහැටි තොත්ත බබාලා වගේ...
sandun Monday, 17 June 2019 07:42 AM
රවීගේ බලන් ඉනේ කරනේ බල්බ් ටික ගලවගන්න
chandima Monday, 17 June 2019 12:34 PM
මේ රනිල්ද? නැතිනම් රනිල්ගේ ලොකු අයියද? මොකද සමහර ප්‍රවෘත්තිවල දාල තියෙන්නේ දාසයයි මාසයයි වගේනේ? ඡන්දෙ දෙන්න කලින් කවුද හරි කෙනා කියලා අඳුනාගන්න වෙනවා.
samanMonday, 17 June 2019 04:20 PM
ඔව් ඔව් ව්‍යාජයෙක් නම් එපා. නැතිනම් වැරදිලා නියම සිරිසේන වෙනුවට ඒවගේ රූපේ තියෙන ව්‍යාජයෙක් පත්කරගෙන මේ දැන් අපට වෙලා තියෙන දේම ආයෙත් වෙනවා. අවුරුදු ගානක ඇමතිකම් කරලා පළපුරුද්දක් තිබුණු නියම සිරිසේන පත් වුණානම් රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
sandul Wednesday, 19 June 2019 01:39 AM
අනේ අගමැති තුමා පොසොන් උත්සවේ දවසේ වත් ටිකක් හිනාවෙලා ඉන්නකෝ. සසර කලකිරිලා වගේ නැතිව.