



(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල සාධාරණත්වය උදෙසා එකමුතුව සංවිධානය කර තිබු සාමකාමී උද්ඝෝෂණයක් අද (29) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්විය.
මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා නැවත සේවයේ පිහිටුවිම ,කුමන්ත්‍රණකාරීව ආචාර්යවරුන් දඩයන් කිරීම අත්හිටුවිම ,ක්‍රම විරෝධි ලෙස
30 වැනිදා පැවත් වීමට නියමිත විශේෂ පාලක සභාව අත්හිටු වීම,නිසිබලධරයා ඉවත් කොට කඩිනමින් නව උපකුලපති පත් කිරීම ඇතුළු ඉල්ලීම් මෙයට අදාලය. ආචාර්යවරුන්, කලාකරුවන් හා විශ්ව විද්‍යාල සිසුහු සහාගීව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහාචාර්ය සෞම්‍ය ලියනගේ ඉල්ලා උද්ඝෝෂණයක්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 September 2020 11:40 AM
කරුණු කෙසේ වෙතත්, සෞම්‍ය ලියනගේ කියන්නේ සැබෑ නිර්මාණශීලී මෙන්ම ක්‍රියාශීලී බුද්ධිමතෙක්.
සමන් Tuesday, 29 September 2020 03:27 PM
නීති විරෝධී යමක් කර ඇත්නම් අධිකරණයට ගිහිල්ලා විසඳාගන්න පුළුවන්... ඇයි එසේ නොකරන්නේ..?