(කාංචන කුමාර ආරියදාස)
පරවහගම ප්‍රදේශයේ දිය කඩිත්තක් අසළ මුවෙකු දඩයම් කර ගිල දැමූ විශාල පිඹුරෙකු ගමන් කිරීමට නොහැකිව සිටියදී කලාවැව රක්ෂිතයට ගෙන ගොස් දැමීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.
ගිලදැමූ මුවාගේ එක් පාදයක් පිඹුරාගේ කුස පසාරු කරමින් පිටතට පැමිණ තිබීම නිසා පිඹුරාට ගමන් කිරීමට නොහැකිව සිටි බව ගම්වාසීහු පැවසූහ.
අඩි පහළොවක් පමණ දිග මෙම පිඹුරා අල්ලාගැනීමට යද්දී දරුණු ලෙස හැසිරුණු බව ද ඔවුහු පැවසූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුවා ගිල්ල පිඹුරා කලාවැව රක්ෂිතයට මුදාහැරේ