IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාර්ග බාධකයට එපිටින් සිට දෙවියන් හමුවීම

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොටහේන කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී ද අද (28) විශේෂ දේව මෙහෙයක් පැවත්විණ. මෙම දේව මෙහෙය දේවස්ථානය ඉදිරිපිට මාර්ග බාධක පනවා මාර්ග බාධක වලට එපිටින් පැවැත්විණ.


ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (15)

මාර්ග බාධකයට එපිටින් සිට දෙවියන් හමුවීම

kap Sunday, 28 April 2019 09:53 AM

ඛේදවාචකය වලක්වාලන්න බැරි උන අයට, වගකීම පැහැර ඇරිය අයට පල්ලියෙ දොරකඩටම යන්න ලැබෙනවා. ජීවිත නැතිවුන අහිංසකයන්ගේ පවුල්වලට පාරෙ ඉදල අඩන්න වෙනවා ......

:       0       573

Raveendra Sunday, 28 April 2019 10:31 AM

පුංචයි, රවියි මේ අාවේ බොරුවට නේ.. කාවද රවටන්නේ මේ හැටි හැමදාම...? හිතුවද වගකීමෙන් ගැලවෙන්න?

:       0       106

kapSunday, 28 April 2019 11:12 AM

අනික් දෙන්නා අාවට කමක් නැහැනේ. ඒ අය පිරිසිදුයිනේ... ගලවන්න පාට කන්නාඩි. ඔක්කොම එකයි.. ඉන්න අය, හිටපු අය ඔක්කෝමලාගේ අත්වල ලේ තමයි.

:       54       203

RaveendraSunday, 28 April 2019 12:51 PM

kap මයා වෙත, අප කිසිවිට පාට කන්නාඩි දමා නොමැති බව දැන්වීමට කැමැත්තෙමු. මෙම අවස්ථාවට 225ක් වූ රිලව් රෑනෙන් එකඳු රිලවෙකුටවත් මෙම ස්ථානයට ඒමට කිසිඳු අයිතියක් නොමැති බව දැන්වීමට කැමැත්තෙමු. මේ පාහරයන් සියල්ලන්ම පැදුරු, කොට්ට බැඳගෙන ඒ ඒ ගම්බිම්වලට යායුතුය යන්න අප මොනතරම් නම් සඳහන් කර ඇද්ද..? සමහරවිට ඔබට ඒවා කියවීමට බැරි ඒවා වෙන්නට ඇති... කිසිවෙකු හොඳ දෙයක් කළොත් එය අගය කිරීමට අප නිහතමානී වෙන්නෙමු.

:       0       261

Raveendra Sunday, 28 April 2019 10:33 AM

මේ මහ පොළව නුහුලන පාපකර්මයට වචනයකින් හෝ සම්බන්ධ වූ සියලුම තිරිසනුන් අපගේ මාතෘභූමියෙන් සදහටම තුරන්වේවා.....!!!

:       0       369

sanath Sunday, 28 April 2019 12:37 PM

බලාගෙන ගියාම අන්තිමට දෙවියන් ආරක්ෂා කරන්ට වුනෙත් අපේම පොලිසියටයි.

:       216       226

lankaSunday, 28 April 2019 01:05 PM

ඒ පොලිසියම දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරා ඒ කාලේ, ඒවා අපේ යුතුකම් සහ වගකීම් තමයි...

:       166       75

SujiMonday, 29 April 2019 06:20 AM

බෞද්ධ ධර්මයට අනුව බුදුරජාණන් වහන්ස්ගේ දේවල්වත් සදාතනික නැත, අපි කරන පින්පව් අනුව සැමගේ ජීවිතය පවතිනු ඇත. එම නිසා ඒවා තර්ජන වලින් ආරක්සා කරන්න ඕනෙනම් මිනිසුන් විසින් කල යුතුයි.

:       60       392

sharm warnMonday, 29 April 2019 03:43 AM

පොලිසිය ඉන්නේ දෙවියන් ආරක්ෂා කරන්න නෙමේ .. දෙවියන් ලගට එන අසරණ මිනිසුන්ව ආරක්ෂා කරන්න .. මිනිස් වෙසින් එන යක්ෂයන්ගෙන් බේරා ගන්න ...

:       129       87

විමල් Monday, 29 April 2019 02:38 AM

කෝ මේ දෙවියෝ?

:       118       182

jayasekara Monday, 29 April 2019 08:55 AM

සියලු සත්වයෝ " කර්මය දායාද කොට ඇත්තේය .." කර්මයෙන් ගැලවීමට දෙවියන්ටවත් නොහැක..." සසර ගමන මෙවන් බිහිසුණු මරණ වලට ලක්නොවේවා ....

:       67       314

Rohan Monday, 29 April 2019 12:15 PM

සියලු සත්වයෝ " කර්මය දායාද කොට ඇත්තේය.." කර්මයෙන් ගැලවීමට දෙවියන්ටවත් නොහැක..." සසර ගමන මෙවන් බිහිසුණු මරණ වලට ලක්නොවේවා...!!! කර්මය වැඩ කරන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නවද? නැහැ. කර්මය කියන්නේ ඔය බුද්ධාගමේ ඉන්න දෙවියෝ වෙන්න බැරිද? නැත්තන් කර්මය ස්වභාවයෙන් ඇතිවුනේ කොහොමද කියලා දන්නවද? නැහැ. කර්මය "දෙවියෙක්" නැත්තන් "දෙවිවරු" නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවද? නැහැ. දෙවිකෙනෙක් අසම්භාවී හෝ නැති වුණු පලියට "කර්මය" කියලා දෙයක් තියෙනවා කියන්න බැහැ. ඒක තර්ක ආභාශයක්. ඉතින් කතෝලිකයින්ට දෙවියෝ වගේම බෞද්ධයින්ට "කර්මය" අන්ධ විශ්වාසයක්...

:       524       21

සෙනෙවි Tuesday, 30 April 2019 12:18 AM

නැවත ඉපදීමක්, දෙවියන්, කර්මය, සියල්ල ආගම් මූලික කරගත් අන්ධ විශ්වාසය පමණි.

:       0       4

රොෂාන් Tuesday, 30 April 2019 12:50 AM

හිතේ තියන දුක කඳුළු වලින් පිටවෙනවා. අනේ අපේ රටට වුන විපතක්. මොනවා වුනත් මේ අවස්ථාවේ අපේ මුළු රටම එකා මෙන් එකමුතු වුන එකම ලොකු ජයක්

:       0       0

jayasekara Tuesday, 30 April 2019 09:41 AM

ඔබ වගේ අන්තෙට ගිය "භෞතිකවාදින්ට .." බුද්ධ දර්ශනය වගේ ගැඹුරු දර්ශනයක් තේරෙන්නේ නැහැ....

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site