(දයාරත්න ඇඹෝගම)
මොරගහකන්ද ජලාශයෙන් නිකුත් කළ මංගල දියවර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වෙත පුජා කිරිම ඊයේ (22) අති විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශය විවෘත කිරිම සිදු වු අවස්ථාවේ ඉන් ලබා ගත් ජලය මෙසේ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේට පුජා කිරිම සිදුවිය.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.



2025 ඔක්තෝබර් මස 08
1916
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1527
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මොරගහකන්ද ජලය ශ්‍රී මහ බෝධියට පුදයි