අමල් වික්‍රමරත්න
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය බිරිද සමඟ අද (10) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වංචාවල ,කලහේ අම්පිටියාගොඩ ශ්‍රී ගුණරතන විහාරයේදී ඡන්දය පාවිච්චි කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මනුෂ නානායක්කාර ඡන්දය ප්‍රකාශ කළ අයුරු
කුමාර් (ගල්ෆ්) Saturday, 10 February 2018 10:31 AM
වෙන වැඩක් නැද්ද මේ ජෝකර්ලාගේ ඡන්ද දාන ක්‍රියා අපිට පෙන්නන්න..? තව කොච්චර රසවත් දේවල් වෙලා ඇද්ද මේ ඡන්ද දවසේ?