IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මැතිවරණ කොමසාරිස් මාධ්‍ය හමුවක් කැදවයි

 (චතුර එස් .කොඩිකාර )

පසුගියදා   පැවැති   පලාත් පාළන මැතිවරණ   පිලිබඳ   මාධ්‍ය හමුවක්   අද රාජිගිරියේ  පිහිටි මැතිවරණ  කාර්යාලයේ දී   පැවැති අතර  එහිදී  මැතිවරණ  කොමිෂන් සභාවේ   සභාපති  මහින්ද  දේශප්‍රිය මහතා  මාධ්‍ය වෙත අදහස්  දැක්වුවේය.



අදහස් (11)

මැතිවරණ කොමසාරිස් මාධ්‍ය හමුවක් කැදවයි

Sampath Wednesday, 14 February 2018 11:27 AM

ආයේ අපි ප්‍රතිපල අහන්න නිදිවරන්නෑ. ඔබට පුළුවන් වෙලාවක ප්‍රතිපල කියන්න.

:       0       85

චතුරංග ජයසම්පත් Wednesday, 14 February 2018 12:15 PM

ඇත්තටම මේක ලොකු නිවුස් එකක්. කොමසාරිස්තුමා මාධ්‍ය හමුවක් තිබ්බා කියලා එ්කෙදී කිව්ව කිසිම දෙයක් නොදා එතුමගේ ෆොටෝ ටිකක් විතරක් නිව්ස් එකක් විදිහට දානවා...

:       1       138

Saabir Wednesday, 14 February 2018 01:56 PM

ආ ඇත්තට? පුදුමනෙ! ඉතින් මොකද වුනේ. අපි මැතිවරණ කොමසාරිස්ව දැකල තියනවා. එයා මොකද කිවුවේ... එය කියන්න ...

:       0       119

lalith Wednesday, 14 February 2018 02:23 PM

මොකද ජිල්මාට් එක වැරදුණු හැටි කියන්නද?

:       77       144

sas Wednesday, 14 February 2018 03:31 PM

ඔයා මාධ්‍ය සංදර්ශන පවත්වන්න හරි දක්ෂයි.

:       27       6

anton Wednesday, 14 February 2018 03:58 PM

මෙයාට කියන්න කිසිම දෙයක් නැහැ ප්‍රතිපල හරියට දෙන්න බැරිව එදා පැනල ගියා.

:       139       208

sarath Wednesday, 14 February 2018 08:06 PM

ඡන්දය වගකිමකින් පැවැත්විය යුතු භාර දූර වගකීමක් , ඊට ප්‍රතිපාදන, අනපනත්, තාක්ෂණික ක්‍රම වේදයන් තියෙනවා. මේ පැවැත් වූ ඡන්දය ව්‍යාකූල වීම , අතිශයෙන්ම සැකයට කාරණයක්,

:       0       0

Thewana Asa Thursday, 15 February 2018 12:47 AM

අපේ අවාසනාවට, රටේ අවාසනාවට, ලොකු පුටුවල ඉන්න ඔක්කොම ජෝකර්ලා.

:       0       0

sarath perth Thursday, 15 February 2018 01:16 AM

මැකෝ තුමනි, මොනවද මේ විකාර වැඩ අපි ඔබතුමාව උසට මහතට තේජස්ව දැකල තියනවනේ. මේක ෆොටෝ ශුට් අවුට් එකක්ද?

:       0       0

ruwan R Thursday, 15 February 2018 07:07 AM

ගොළු බාසාවෙන් ද මාධ්‍ය හමුව තිබ්බේ?

:       0       1

Sam Thursday, 15 February 2018 09:30 AM

විකාර හැදිලද කොහෙද? අනේ පව්... අනේ අහිංසක මනුස්සයා... දවස් ගාණකින් නාලත් නැතිද කොහෙද?

:       0       177

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site