ජයමාල් චන්ද්‍රසිරි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන මෙඩිකෙයා 2018 ජාතික සුව සේවා ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී අද (2) ආරම්භ කැරිණි.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ ඉන්දියා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රී නරායන්ජිත් සිං මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනය 02,03,04 යන දිනයන් හි පැවැත්වේ. දිවයිනේ විශේෂඥ වෛද්‍යවරු රැසකගේ දායකත්වයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙන බවත් සම්මන්ත්‍රණ නොමිලේ පැවැත්වෙන බවත් සංවිධායක මණ්ඩලය පවසයි.





2025 ඔක්තෝබර් මස 08
1904
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙඩිකෙයා ප්‍රදර්ශනය ඇරඹෙයි
vidya Friday, 02 March 2018 09:54 PM
මීට පසුව සිංගප්පුරුවට ප්‍රතිකාර ගන්න කාටවත් ඕන වෙන එකක් නැති වෙයි නේද?
Mekhela Sekara London Monday, 05 March 2018 09:16 AM
නමුත් කිසිම වාදක කිසිම ප්‍රමිතියක් නැහැ. මේක හරියට නයෙක් අඟ ඇතුලේ දාගන්නවා වගේ. නමුත් පාගා කොමිස් දීලා මේ වගේ වැඩවලට ඔළුව දාගන්න හරිම දක්ෂයෝ. රාජිත ඇමතිලා වගේ කට්ටියට මේ වගේ වැඩ හොඳට පුරුදුයි...
Sekara Monday, 05 March 2018 09:17 AM
මේ පීත්ත පටිය කපන තුන් දෙනෙක්ම ඉන්දියන් මිනිස්සු... ඉන්දියන් මිනිස්සු හරියට බූවල්ලන් වගේ. එක තැනකට කොහොම හරි ඔළුව දාගෙන ඊට පස්සේ ඔක්කොම අයිති කර ගන්නවා. මුළු ලෝකෙට ඉන්දියන් කාරයින් ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවේ ලංකාව ඇයි මෙහෙම මෝඩ වැඩ කරන්නේ?