මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහ උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර හමුවක් යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
ජනවාර්ගික සමගිය හා සංහිඳියා වැඩපිළිවෙළ ගැන එහිදී ඔවුහු දීර්ග ලෙස සාකච්ඡා කළහ.
උතුරු පළාතේ ඇතිවී තිබෙන සංවර්ධය ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු සිය සතුට පළ කළහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙති
ලුම්බිණි Sunday, 07 January 2018 06:49 AM
මොකද නිකම් කෝවිලකට ගිහින් වගේ?
dayak Sunday, 07 January 2018 09:06 AM
මෙය බරපතල කුමන්ත්‍රණයක්, දෙමල අය එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීලා අල්ලාගෙන ඉන්නේ බොරු කියකියා සිංහල මිනිහට මඩ ගහනවා.
prakaash Sunday, 07 January 2018 10:05 AM
මේ උතුරේ ආණ්ඩුකාරයා ලෙස ඉන්න එක්කෙනත් රට පාවා දීල වරදාන බලාගෙන ඉන්න කෙනෙක්. පිටරැටියන්ට ඕනෑ විදියට මේ රට පාලනය කරන්න බැහැ එ් නිසා රට විනාශ කරන කුමන්ත්‍රණවලට ඉඩ දිය යුතු නැහැ.
siri Sunday, 07 January 2018 10:25 AM
මෙම කණ්ඩායම සමඟ පැමිණි රනිල් ජයවර්ධන තරුණ මන්ත්‍රීවරයා කොන්සවේටිව් පක්ෂයෙන් වැඩි ඡන්ද 29,916 කින් පාර්ලිමේන්තුවට පත්වූවෙකි. ඔහුගේ සීයා වූ හෙන්රි ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී දේශපාලනයෙහි නිරත වූවෙකි. ඔහු වයස අවුරුදු 26 දී අඟුරුවාතොට ගම් සභාවේ සභාපති තනතුරට පත්වී වසර 20 කට වඩා එහි කටයුතු කළේය. ඔහුගේ පුතාවූත් රනිල්ගේ පියාවුත් නලින් ජයවර්ධනද කුඩා කල සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවල නිරත වූවේය. හෙන්රි ජයවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිව සිටි කාලයේ බණ්ඩාරගම ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටියේය. එහෙත් ඔහුට නාමයෝජනා නොලැබුණි. ඒ වෙනුවට නාම යෝජනා ලැබුනේ දේශපාලනයට නවකයෙකු වූ හර්බට් වික්‍රමසිංහය. වසර 20ක දේශපාලන පලපුරුද්දක් තිබූ තම පියාට පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමේ අවස්ථාව ලබා නොදීම නිසා තරුණ නලින් ජයවර්ධනට ලංකාවේ දේශපාලනය එපා විය. ඔහු එංගලන්තයට ගියේ ඒ අනුවය. ලන්ඩන් නුවරදී ගණකාධිකරණය හැදෑරු ඔහු පසුව වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලයෙන් එම්.බී.ඒ උපාධියක් දිනා ගත්තේය. ඒ කාලයේ සිටම ඔහු දේශපාලන කටයුතු වලටද සම්බන්ධ විය.