IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පාසල් සිසුන් අතර ජනප්‍රියම පුවත්පත ලංකාදීප

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ වාණිජ සංගමය විසින් සංවිධානය කරන ලද ඩී එස් සේනානායක විද්‍යාලයීය සිසුන්ගේ සන්නාම සම්මාන උළෙල (ඩීඑස් ස්ටුඩන්ස් බ්‍රෑන්ඩ් අවෝඩ්) මලලසේකර මාවතේ වරලත් ගණකාධිකාරී ආයතන ශ්‍රවණාගාරයේ දී අද (22) පස්වරුවේ පැවැත්විණි. 
 
මෙම සම්මාන උත්සවයේදී පාසල් සිසුන් අතර වසරේ ජනප්‍රියතම පුවත්පත වශයෙන් ලංකාදීප පුවත්පත සම්මානය දිනා ගත්තේය. එම සම්මානය ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සභාපති ජගත් පෙරේරා මහතා විසින් ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාට පිරිනමන ලද අවස්ථාව. කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ආර් එම් එම් රත්නායක මහතා ද ඡායාරූපයේ සිටී.
 
ඡායාරූප ගයාන් අමරසේකර

 

 



අදහස් (8)

පාසල් සිසුන් අතර ජනප්‍රියම පුවත්පත ලංකාදීප

sujeewa edirisinghe Thursday, 22 February 2018 12:44 PM

නිරෝෂණ මහත්තයා මගේ සුබ පැතුම්!!! මම සුජීව

:       0       0

Aluthgama A. Samathasena. Thursday, 22 February 2018 12:59 PM

'සත්‍යයේ මිණි පහන් ටැඹ ලංකාදීප' යයි.ඔබට අපගේ සුබාශිංසන.

:       0       18

d.m.k.jayawardhana Thursday, 22 February 2018 01:30 PM

මගේ උණුසුම් සුබපැතුම් !!!

:       0       0

Dr Edward Perera Germany Thursday, 22 February 2018 10:47 PM

හෙට ගැන යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට පාදක වන ප්‍රවෘත්තියක්. මිනිසෙකුට තම නිම් වළලු පුළුල් කර ගැනීමට ඇති හොඳම මග කියවීමයි. අධ්‍යාපනයේදී විදේශ භාෂා යම් තරමකට වැදගත් වුවත් සිංහල දරුවන් සිංහළ භාෂාවෙන් පොත පත කියවන්න අනිවාර්යයෙන්ම පෙළඹිය යුතුමයි. ඉපැරණි ඉතිහාසයක් ඇති චීන, ජපන්, කොරියන් ආදී රටවල තම මව් භාෂාවෙන් අධ්‍යාපනය කරගෙන යාමේ ප්‍රතිපලය අපට ඇස් පනාපිට පෙනෙනවා. අපගේ තවම පර්යේෂණයට ලක් නොකළ උපන්‍යාසයක් වන "ජාන ක්‍රියාකාරිත්වයේ වර්ධනය මව් භාෂා විධාන තුල සැඟව ඇත" යන්න ලංකාදීප පුවත් පතේ කර්තෘ මහතුන් ළඟ අවිඥානිකව හෝ ක්‍රියාත්මක වන බව වරින් වර ඒ පුවත් පතට ලැබෙන ගෞරව පුද සත්කාර තුළින් පැහැදිළි වෙනවා.

:       0       0

indika aruna kumara Friday, 23 February 2018 07:58 AM

හැමදාම ජනතාවට හරි දේ තිලිණකරණ ලංකාදීප බොහෝ කල් දිනේවා.

:       0       0

Dr Edward Perera Germany Friday, 23 February 2018 10:22 PM

හෙට ගැන යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට පාදක වන ප්‍රවෘත්තියක්. මිනිසෙකුට තම නිම් වළලු පුළුල් කර ගැනීමට ඇති හොඳම මග කියවීමයි අධ්‍යාපනයේදී විදේශ භාෂා යම් තරමකට වැදගත් වුවත් සිංහල දරුවන් සිංහළ භාෂාවෙන් පොත පත කියවන්න අනිවාර්යයෙන්ම පෙළඹිය යුතුමයි. ඉතිහාසයක් ඇති චීන, ජපන්, කොරියන් ආදී රටවල තම මව් භාෂාවෙන් අධ්‍යාපනය කරගෙන යාමේ ප්‍රතිපලය අපට ඇස් පනාපිට පෙනෙනවා. අපගේ තවම පර්යේෂණයට ලක් නොකළ උපන්‍යාසයක් වන "ජාන ක්‍රියා කාරිත්වයේ වර්ධනය මව් භාෂා විධාන තුල සැඟව ඇත" යන්න ලංකාදීප පුවත් පතේ කර්තෘ මහතුන් ළඟ අවිඥානිකව හෝ ක්‍රියාත්මක වන බව වරින් වර ඒ පුවත් පතට ලැබෙන ගෞරව පුද සත්කාර තුළින් පැහැදිළි වෙනවා.

:       0       0

සෙන්ජී Saturday, 24 February 2018 05:57 AM

ගරු අධ්‍යාපන ඇමතිතුමනි, සිසුන්ගෙන් සහ දෙමව්පියන්ගේ මුදල් බලෙන් කොල්ල කා, කරනු ලබන මෙවැනි බොරු වැඩ වහා නැවැත්විය යුතුයි. සිසුන්ගේ කාලය, මුදල් සහ ශ්‍රමය ව්‍යාපාරිකයන්ගේ පිම්බීමට ලක් කරන්නේ කුමටද?

:       3       30

Aluthgama A. Samathasena. Saturday, 24 February 2018 10:57 AM

ජනසන්නිවේදනය මැනවින් දත් සිසුදරුවෝ තම සම්මානය තම ජනප්‍රියතම ජාතික පුවත්පත වන ලංකාදීපයට පිරිනැමීම එම දරුවන්ගේ ගුණවත්කම ලොවට කියා දීමක්. මෙවන් දරුවන් රටටම වාසනාවක්...

:       15       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site