ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ 35 වැනි සංවත්සරය සහ 74 වැනි මුලික පුහුණු පාඨමාලාවේ ආධුනික නිලධාරින් විසිර යාමේ උත්සවය අද (27) සවස කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු පාසලේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ,අමාත්‍ය සාගල රත්නායක ,පොලිස්පති පුජිත් ජයසුන්දර ,විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම්. ආර්. ලතීෆ් , සහ ත්‍රිවිධ හමුදාපතිවරු ,පොලිස් නිලධාරින් ඇතළු පිරිසක් සහභාගි විය.
ඡායාරූප චතුර එස් .කොඩිකාර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවත්සරය ඇරඹේ
kumar (galf) Wednesday, 28 February 2018 06:08 AM
රට බේරාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ලබාදුන් මහඟු සේවයට අපගේ උපහාරය.