(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට බත්තරමුල්ල දකුණු තලංගම විද්‍යාවර්ධන මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානය වෙත උදෑසන පැමිණියේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පොදුජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය නියත බවත් එය තව පැය විසිහතරකටත් අඩු කාලයකින් සියලුදෙනාටම දැකගැනීමට හැකි බවත්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඡන්දය ප්‍රකාශකළ අයුරු
nishantha Saturday, 10 February 2018 04:55 AM
අර දෙවන පින්තුරේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කට්ටියගේ අය වගෙයි .. ඡන්දෙත් කුරුටු ගා ගත්තද දන්නෑ බයවෙලා..