IMG-LOGO

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක් විවෘත කරයි

ක ග කරුණාරත්න සහ ඩබ්ලිව් ඒ පියතිලක  
 
පොලොන්නරුවට   දින 02ක් පුරා  පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු  දහයෙන් අටක්  විවෘත කර ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස් කේ හේවගේ මහතා පැවැසිය.
 
අඩි එක බැගින් වාන් දොරටු හයක් ද   අඩි දෙක බැගින් දොරටු දෙකක් ද අද රාත්‍රී අටට පමණ    විවෘත කළ බව  හේවගේ මහතා පැවැසීය.
 
මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාහත් දාහක්  බවත් , තප්පරයට ඝන අඩි 1400ක් වාන් දොරටුවලින් පිටවන   බවත් ඔහු කීවේය.



අදහස් (8)

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක් විවෘත කරයි

ruchi Tuesday, 27 February 2018 08:14 PM

හෙන ගහන අපරාදයක් මේක. මේ වතුරටික අලුත් ඇලමර්ගයක් සාදවා ජලය හිඟ ප්‍රදේශ වලට යවන්න ක්‍රමයක් කිසිම වාරිමාර්ග අමතියෙක්ට වත් අවශ්‍ය නැහැ.

:       1       89

නුමාWednesday, 28 February 2018 11:22 AM

ලංකාවේ ඇමතියන් කිසිම වැඩක් නොකරන බව සැබෑව... නමුත් මේ වතුර, අර අපි ගෙට වතුර දානවට හාරන කාණු වගේ වාරි කර්මාන්තයක් කරන්න බැහැ. එයට මනා දැනුමැති ඉංජිනේරුවන් විසින් කරන සැලසුමක් අවශ්‍යයි. කාලයක පටන් දට්ත එකතුකර එවන් වාරිකර්මාන්තයකින් ඇති ප්‍රයෝජනය පිළිබඳව විශ්ලේෂණය කළයුතුයි. වාරි කර්මාන්තයකින් අනිවාර්යයෙන්ම පරිසරයට අධික හානියක් සිදුවෙනවා. එම ඇගයීම් නිසිලෙස කළයුතුයි. නොඑසේ නම්, අද ජලය නැතුවාට වඩා දරුණු පාරිසරික විපත් පැමිණිය හැකියි.

:       99       8

abaranThursday, 01 March 2018 04:49 AM

ඔයාගේ කතාව ඇත්ත වෙන්ට පුළුවන්.. කියන්ට ඇත්තේ අද ඉන්න ඇමතිවරු ගැන විතරක් නෙවෙයි...ඒ වගේම අද වැඩේ ගැන හිතුවොත් තව අවුරුදු කීයකින් හරි ප්‍රයා්ජෙන ලැබෙයි නේද? ඒක නිසා පටුවට නොහිතා රට ගැන විතරක්ම හිතන්න...

:       0       0

shelton Wednesday, 28 February 2018 04:05 AM

අර හෝටලය යටවෙවී කියල හිතිලද මන්ද .

:       0       66

asiri Wednesday, 28 February 2018 06:49 AM

කලාවැවට වතුර යවන්නේ නැතුව මොරගහකන්ද පිරෙව්වා නමුත් මොරගහකන්දෙන් උතුරට වතුර යවන්න ක්‍රමයක් නෑ. අන්තිමේදී නුවර වැව නාච්චාදුව වතුර නැතුව වෙලෙද්දී මහවැලි වතුර මුහුදට යනවා.

:       0       68

ajith Wednesday, 28 February 2018 09:56 AM

වැස්සට කලින්ම මේක මොරගහ කන්දේ වතුරෙන් මේක පුරවගෙන හිටියේ.

:       0       0

vipula Wednesday, 28 February 2018 11:54 AM

මේවා තව හාරන්න බැරිද?

:       0       128

sidath Thursday, 01 March 2018 08:04 AM

මොනාහරි දෙයක් කරනම් අපේ වියලි කාල වලට එන ජල අර්බුදයට විසදුමක් දෙන්න පුළුවන්.නැත්තන් අපි හැමදාම වගේ කතාකරනවා එත් වැඩ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 538 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site