තරුණ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පියසේන ගමගේ මහතා සෙත්සිරිපාය 2වන අදියරේ පිහිටි සිය අමාත්‍යංශයේදී අද (07)දා පෙරවරුවේ සිය අමාත්‍යධුරයේ වැඩ භාරගත්තේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ගමගේ මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
(ඡායාරූප- ගයාන් අමරසේකර)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
පියසේන ගමගේ වැඩ අරඹයි
ලුම්බිණි Wednesday, 07 November 2018 10:08 AM
ඇමති කමේ වැඩ බාර ගන්න කොට මීට වඩා කට්ටිය ඕන නේද?
Chanak Los angeles Wednesday, 07 November 2018 10:02 PM
නොබෝ දිනකදී මොහු ඔටුන්නකුත් දමාගන්නවා ........ ඒ තරමටම පිනට ලැබුණු බලයෙන් මත්වෙලයි ඉන්නේ ..............
dhammika perera Wednesday, 07 November 2018 11:09 PM
සුමානෙක ඇමති කමට ඔය ඉන්න සෙනඟ හොඳටම ඇති. ඊළඟ ආණ්ඩුවේ එන සතියේ ඔයිට වැඩිය කට්ටිය ඉඳීවි.
tony Thursday, 08 November 2018 07:56 AM
මහලොකුවට ඇරඹුනාට පස්සේ කල්යද්දී අැඹරෙනවා. ඔන්න අපේ ලංකාව...
slj Thursday, 08 November 2018 08:24 AM
නරියාට කුකුල්ලු බාරදී ඇත...
maalaka Thursday, 08 November 2018 08:40 AM
ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයිලු..
sandy123 Thursday, 08 November 2018 08:59 AM
හොර නඩයේ කාන්තාවක් හිටියේම නැත්ද?