IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පෞද්ගලික පාසලක විදුහල්පතිනියට එරෙහිව මව්පියෝ පාරට බසිති

(චන්දන ප්‍රනාන්දු)

වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිනියගේ අන්තෝනමතික ක්‍රියා කලාපයට හා කාලයක සිට පාසලේ පරිපාලනය බිඳ වැටිමට එරෙහිව එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියෝ අද(8) කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ එම පාසල ඉදිරිපිට සාමකාමි විරෝධතාවක නිරත වූහ.                       
වසරක පමණ කාලයක සිට පාසලේ අධ්‍යාපන හා විනය බිඳ වැටෙමින් තිබෙන බවත් විදුහල්පතිනියගේ ක්‍රියා කලාපය හේතුවෙන් දිනෙන් දින පළපුරුදු ගුරුවරුන් හා දක්ෂ දරුවන් පාසල හැර යන බවත් පාසැලේ දරුවන්ට ආදර්ශමවත්ව සිටිය යුතු විදුහල්පතිනියගේ අවිධිමත් කටයුතු නිසා තම දරුවන් අනාගතය විශාල අවදානමකට ලක් වි තිබෙන බවත් දෙමාපියෝ කියති.
චෝදනා සම්බන්ධයෙන් විදුහල්පතිනි කුමුදුනි තිසේරා මහත්මියගෙන් විමසිමසීමට උත්සහ කළත් එය සාර්ථක නොවීය.

 



අදහස් (4)

පෞද්ගලික පාසලක විදුහල්පතිනියට එරෙහිව මව්පියෝ පාරට බසිති

Chaminda Monday, 08 January 2018 08:20 PM

මේ ගොල්ලන්ගේ හොරණ එකෙත් මෙහෙම එකක් උනා. පස්සේ අපි අමාත්‍යංශයට එකටත් කෝල්කරලා බැලුව. මේක පාසලක් එකක් විදිහට ලියාපදිංචි වෙලා නැති හින්ද මොකුත් කරන්න බැහැ කිව්වා. හෙඩ් ඔෆ්ස් එකේ දෙවැනි ලොක්කා ඇවිත් පෙරන්ට්ස්ලට දොස් කියල සමහර පොත් උගන්නන එපා කියල ලොකු දේවල් කියල ගියා. අයෙ අවේ නැහැ. දැන් ආයේ මේ අවුරුද්දේ අර අයින් කරපු පොත් අයෙ කරනවා.කිසිම ප්‍රතිපත්තියක් නැහැ. පරිපාලනය හරි දුරුවලයි. ඒ වෙලාවට විතරක් උත්තර දෙන්නේ. අපිත් කලකිරිලා ඉන්නේ. රජයට එකට පුලුවන්නම් මේවට මැදිහත් වෙලා අපේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න කියල ඉල්ලන්නේ. ලංකාවේ ඔක්කොම ශාකා වල පෙරන්ට්ස්ල එකතු උනොත් ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි .

:       5       10

akila kollaTuesday, 09 January 2018 08:12 AM

ළඟම පාසල හොඳම පාසල කරමු........

:       0       20

dhamneth Tuesday, 09 January 2018 11:00 AM

ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් කීපයක් රජයෙන් ආරම්භ කලොත් නරකද?දැනටත් රජයේ සමහර පාසල්වල 6 වසරේ සිට එක පන්තියක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරගෙන යනවා.එය ප්‍රමාණවත් නැත.

:       0       0

ruwan Wednesday, 10 January 2018 12:49 AM

මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර රජය පියවර ගත යුතුයි. මන්ද යත් අප පුද්ගලික පාසැල් වලට ලමුන් යවන දෙමාපියන් වශයෙන් රජය බදු මුදල් ලමුන්ගේ අධයාපනය සදහා භාවිතා නොකරන අතර අවම වෂයෙන් අපගේ ආරෂාවට නීති පද්ධතියක් ඇති කල යුතුයි. මේ සදහා සමස්ත ලන්කා සන්සදයක් ඇති කල යුතූයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1916 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site