(ඉන්දිකා රාමනායක,ගාමිණි ඉලංගන්තිලක, රංජිත් රාජපක්ෂ)
රාගල පොලිස් වසමට අයත්, රාගල වත්ත, උඩ කොටසේ පිහිටි නිවසක ඊයේ (07) රාත්‍රී 10.30 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් ඒම නිවසසේ පදිංචිව සිටි මව, පියා සමග දරුවන් තිදෙනකු ඇතුළු පස් දෙනකු නිවස තුළම පිළිස්සී මිය ගොස් ඇති බව රාගල පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, රාමයියා තංගයියා(59) ඔහුගේ බිරිඳ වන සිවනුමුත්තු ලෙච්චුමී (54), ඔවුන්ගේ දියණියක් වන ජෙයකුමාර් නදියා (35), ඇගේ වයස අවුරුදු 11 ක හා අවුරුදු 01 ක දරුවන් දෙදෙනෙකි.
මෙම ගින්නෙන් නිවස සම්පූර්ණයෙන් දැවී විනාශයට ලක්ව ඇති බවත්, ගින්නට හේතුව මෙකෙත් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බනධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන රාගල පොලීසිය පවසයි .
රාගල පොලීසියේ නිලධාරින් ප්‍රදේශවාසීන් සමග ඒක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
(ඡායාරූප ගාමිණි ඉලංගන්තිලක)
(ශාන්ත චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නුවරඑළිය ගින්නකින් පහක් මරුට
MAHESH JAYA Friday, 08 October 2021 03:16 PM
වතුකරයේ හුඟක් ගෙවල් ඉබේම ගිනිගන්නවා මම පහුගිය කාලය පුරාවටම දැක්කා. මෙම සිද්ධියේ 35 හැවිරිදි කාන්තාවගේ සැමියා ගැන සඳහනක් නොමැත. දකුණු ඉන්දියානු සිනමාපටවලද ගෙවල් ගිනි තැබීමේ සිදුවීම් බහුලව දක්නට ලැබේ...
ChandanaFriday, 08 October 2021 04:06 PM
දකුණු ඉන්දියානු සිනමා නිර්මාණ ගොඩක් මිනිසුන්ගේ දාමරික ක්‍රියා වලින් පොහොසත්. තවමත් නොදියුණු මිනිසුන් කොට්ටාශයක් වශයෙන් තමයි සමාජයට ආදර්ශ දෙන්නේ මේ සිනමා නිර්මාණ වලින්. ඒවා විශේෂයෙන් දරුවන්න පෙන්වන්නේ නැතිව ඉන්නවනම් තමයි හොඳ.