IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නිර්දේශ - මතවාද බිඳ දමමින් සැණෙකින් හිතට දැනෙන හැඟීම

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කොතෙක් කීවද, සමේ වර්ණය අනුව වෙනස්කම් කරන්නේ යයි ලෝ පුරා කොතෙක් විරෝධතා තිබුණද සැණෙකින් හිතට දැනෙන හැඟීම ඒ සියලු නිර්දේශ සහ මතවාද අභිබවා යන්නකි. එංගලන්තයේදී දැන් පැවැත්වෙන එංගලන්ත – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (12 වැනිදා) ෂෙමාර් බෘෘක්ස් දවාගැනීමෙන් පසුව උද්දාමයට පත් එංගලන්ත පන්දු යවන්නා වූ ජොෆ්රා ආචර් සිය නායකයා වූ බෙන් ස්ටෝක්ස් සමග සතුට බෙදා ගත් ආකාරය..

පසුව සෙසු ක්‍රීඩකයන්ද ආචර්ට එක්වූ නමුත් කාලය ගතවීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔව්හු සතුට බෙදා ගත්හ.

ඡායාරූපය – ඒ. එෆ්.පී.

 

 



අදහස් (1)

නිර්දේශ - මතවාද බිඳ දමමින් සැණෙකින් හිතට දැනෙන හැඟීම

sharm warn Monday, 13 July 2020 03:21 AM

ඔව් ඉතින් පිට්ටනියේ ඉන්නකොට මෙහෙම ඉන්න එපැයි. නැතුව කොහොමද මැච් එක දිනන්නේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1972 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site