IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නිදහස් දිනයදා ආගමික වතාවත්-නිදහස් සැමරුම්

අභිමානවත් 72 වැනි ජාතික නිදහස් සමරු උළෙලට සමගාමිව පැවැත්වෙන සර්ව ආගමික වතාවත් අද 04 උදෑසන දිවයින පුරා පිහිටි ආගමික මධ්‍යස්ථාන වලදී පැවැත්විණි.
 
දිවයින පුරා පැවැති ආගමික වතාවත්හි ඡායාරූප පහත දැක්වේ.
 

කොළඹ  03 සාන්ත මයිකල් පාරේ ජුම්මා මස්ජිද දෙවස්ථානයේදී  මුස්ලිම් ආගමික වතාවත් සිදුකළ අයුරු.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම.ෆවුසි, ෆයිසර් මුස්තාපා , මුජුබර් රහුමාන් සහ වයඹ ආණ්ඩුකාර ඒ.ජේ .එම මුසම්මිල් යන මහත්වරුන් ආගමික වතාවත්වල යෙදුණ අයුරු.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

කොළඹ පොල්වත්ත ධම්මකිත්තියාරාම විහාරස්ථානයේදී අද පැවති ආගමික වතාවත් හි ඡායාරූප  ඉහත දැක්වේ.

කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද  නරාගාධිපතිනි රෝසි  සේනානායක මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු රැසක්  මේ අවස්ථාවට එක්ව සිටියහ .

(ඡායාරූප - ගයාන් අමරසේකර)

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , දඹුල්ල කොට්ඨාසයේ  රාජ්‍ය ආයතනය හා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සිරි වලගම්බා මහා පිරිවෙන එක්ව සංවිධානය කළ නිදහස් උත්සවය .

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

(සිරංගිකා ලොකුකරවිට - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ ආගමික වතාවත්)

(ජේ.කේ.එල් චාමින්ද - හබරාදුව කොග්ගල වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන් නිදහස් දිනය සැමරූ අයුරු)

 

 



අදහස් (4)

නිදහස් දිනයදා ආගමික වතාවත්-නිදහස් සැමරුම්

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 04 February 2020 06:54 AM

මුස්ලිම්, දෙමළ, සිංහල බේදයකින් තොර ලස්සන ශ්‍රී ලංකාවක් බිහිකරමු.

:       0       87

ලැවොයිසියර් Tuesday, 04 February 2020 09:20 AM

යහපත් පෙර නිමිත්තක්...!

:       0       3

jagath Wednesday, 05 February 2020 04:23 AM

මේවා බලද්දී මුස්ලිම් ආක්‍රමණය වැලැක්විය නොහැකි කියල හිතුනේ මට විතරද ?

:       73       34

ravi Wednesday, 05 February 2020 08:36 AM

ෂරියා නීතිය අපේ රටින් තුරන් කිරීමට පෙළගැසෙමු. මේක අද අපි නියපොත්තෙන් කඩාගත්තේ නැත්තම් අනාගතයේදී ලොකු ලොකු ආයුධ අතට ගැනීමට සිදුවන එක නොඅනුමානයි.

:       109       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site