(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුහුදු රළු වීමත් සමඟ ධිවරයින් මුහුදු යාමට ගත් උත්සහයක් මෙසේ කැමරාවේ සටහන් වුයේ උඩප්පු මුහුදු තිරයේ දීය
පවතින දැඩි සුළං පවා නොතකමින් තම යාත්‍රාව දැඩි පරිශ්‍රමයකන් තවත් ධිවරයින් පිරිසකගේ ආධාරයෙන් දියඹට දියත් කරන්නට මෙම ධිවරයින් විනාඩි 45 ක පමණ කාලයක් මහත් වෙහෙසක් ගත්තේ වෙරළ කරා පැමිණෙන දැවැන්ත රළ පරයමින් තම දරුමල්ලන් ජීවත් කරන්නටය .
මේ දිනවල පුත්තලම සිට මන්නාරම දක්වා මුහුදු තිරයේ පවතින අධික සුළං තත්වයද නොතකා තම ජීවිතයද පරදුවට තබා මසුන් මරන්නට යන ධිවරයින් ගේ දුක්මුසු කථාව මසුන් රස කර ආහාරයට ගන්නා බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ධිවරයින් මුහුදු යන්න විදින දුකක්
4 Thursday, 31 May 2018 07:23 PM
දිඋනි කල උතු හා දිඋනු කල හැකි කර්මාන්තයක්. නමුත් රජය මේ මිනුස්සු හුඋරන් කනවා මිසක් කිසිමම උදුවක් නැහැ.