IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දිවි ඉනිම නිමා කළ බන්දුල අවසන් ගමනේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික මතක සටහනක් වන ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු කුඩා බොහෝදෙනා ’බන්දු අයියා’ ලෙස ආමන්ත්‍රණය කළ වර්ණපුර මහතාගේ අවමංගල උත්සවයට ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, රොෂාන් මහානාම, රෝයි ඩයස්, නිශාන්ත රණතුංග, ෆර්විස් මහරුෆ්, තිළිණ තුෂාර මිරැන්ඩෝ, අශෝක ද සිල්වා, ධම්මික රණතුංග, උපුල් තරංග, නුවන් කුලසේකර, තරංග පරණවිතාන සහ චාමර කපුගෙදර යන හිටපු ක්‍රීඩකයෝ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් සඟයාගේ දේහය කරමත තබාගෙන අවසන් කටයුතු සඳහා රැගෙන ගියහ.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ



අදහස් (10)

දිවි ඉනිම නිමා කළ බන්දුල අවසන් ගමනේ

Sami Tuesday, 19 October 2021 09:16 PM

ගෞරව කරනවා

:       0       17

ගමේ එකාලා Tuesday, 19 October 2021 09:40 PM

බන්දුල වර්ණපුර මහතාණෙනි,ඔබට අමා මහා නිවන්සුව අත්වේවා !

:       0       17

Gamaya Tuesday, 19 October 2021 09:43 PM

ඔබට නිවන් සුව​!

:       0       14

Karunarathna Gampola Tuesday, 19 October 2021 10:31 PM

ඉතාමත් කෙටි භාවගමන්කින් යුක්තව ලෝ දහම අවබෝධකරගෙන සසර ගමන නිමවේවා.!

:       0       13

උදුලි Tuesday, 19 October 2021 10:54 PM

නිවන්සුව පතමු.!

:       0       11

Chinthaka Tuesday, 19 October 2021 11:20 PM

බන්දුල වර්ණපුර මහතාණෙනි, ඔබට නිවන්සුව අත්වේවා.

:       0       10

sam Wednesday, 20 October 2021 12:09 AM

ක්‍රිකට් වීරයානනි ඔබට නිවන් සුව පතන අතරම ඔබ ආරම්භ කීරීමට යන නව ඉනිමට සුභපැතුම්.

:       0       4

arschfikaa Wednesday, 20 October 2021 12:10 AM

අනේ මේ අපේ ක්‍රිකට් ගහපු එක්කෙනාද? නිවන් සුව

:       1       3

Demuni Uduwara Wednesday, 20 October 2021 03:59 AM

ඔහු තම රාජකාරිය හොඳින් කළේය.

:       0       2

Raveendra Wednesday, 20 October 2021 05:21 AM

අපගේ ක්‍රිකට් විරයාණනි ඔබට නිවන් සුව අත්වේවා....!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 663 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17743 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site