IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


දැදුරු ඔයේ වැලි ජාවාරම ජයටම

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් නවතා දමන ලද දැදුරු  ඔයේ සිදුවු දැවැන්ත වැලි ජාවාරම දේශපාලන හයියෙන් නැවතත් ජයටම කෙරෙන බව මිහිසර පරිසර සංවිධානය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ රාත්‍රී කාලයේදී එය ක්‍රියාත්මක වන බවයි.

එය නැවත්වීමට මැදිහත් වන්න‘යි ඉල්ලමින් බංගදෙණිය මිහිසර පරිසර  සංවිධානය ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සදහන් වන්නේ  2006 වසරේ ‍ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු අංක SCFR 226 / 2006 යටතේ ගොනු කර තිබු නඩුවේ පලමු වගඋත්තරකරු ලෙස  එවකට පරිසර අමාත්‍ය ධුරය දැරූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර තිබු බවයි.

 



අදහස් (4)

දැදුරු ඔයේ වැලි ජාවාරම ජයටම

lalithsjm Wednesday, 15 March 2017 08:59 AM

රටට හෙන ගැහැව්වත් අසරණ මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් ඕන නේ ආයුබෝවන්.

:       0       15

hafeel Wednesday, 15 March 2017 09:46 AM

ජනපති මෛත්‍රී සහ වර්තමාන රජය බලයට ගෙන්න ඡන්ද දීපු සහ නෝදීපු කොයිකව්රුත් මේ රජය ගැන ලොකු විශ්වාශය සහ බලාපොරුත්තු තිබ්බ. ඒ සේරම දැන් පුස්වෙලා. රට හදනවනං මේක තමා හොඳම අවස්ථාව. නමුත් කිසිම පලක් නැහෙ.

:       18       30

Kelegedara Thursday, 16 March 2017 07:20 AM

වයබ පළාත් සබාවේ ඉන්න පරිසර හොරුතමා මේවා කරන්නේ

:       0       0

[email protected] Friday, 17 March 2017 03:25 AM

වයබ පරිසරය ගැන දොඩවන පළාත් අධ්‍යක්ෂට පෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1709 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site