IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


තිස්සගේ නොකියු කතා ග්‍රන්ථය එළිදකී

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට ලියූ ‘‘නොකියූ කතා‘‘ ග‍්‍රන්ථය අද (03) කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී එළිදැක්විණි.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, කලාශූරී ආචාර්ය එඩ්වින් ආරියදාස, එස්. ගොඩගේ සහ සහෝදරයේ සමාගමේ අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ  යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 

 

 



අදහස් (12)

තිස්සගේ නොකියු කතා ග්‍රන්ථය එළිදකී

Gamarala Thursday, 03 October 2019 04:13 PM

හොඳ දේවල් දැනගන්න එහි ඇති නේද?

:       2       15

Chanak los angelesThursday, 03 October 2019 09:13 PM

මොවුන්ව ජනතා නියෝජිතයන් වශයෙන් පත්කර ගැනීම ශිෂ්ට මිනිසුන් විසින් නොකළ යුතුයි .

:       30       66

abaranFriday, 04 October 2019 02:54 AM

මොවුන් යනුවෙන් ඔබ අදහස් කලේ මෙතැනට පැමිණි සියලු දෙනාද? නොඑසේනම් තිස්ස අත්තනායක පමණක්ද? ඔබේ අදහස උක්ත කොයි එක වූවත් මම හිතන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ සැවොම යනුවෙනි.

:       0       39

BamunuarachchiThursday, 10 October 2019 11:00 AM

සියල්ලටම පළමුව භාෂාව හැසිරවීමට ඉගෙන ගන්න. මෙතැන ඉන්නේ කවුරුන්ද කියාවත් නොදැනයි... අදහස ලිව්වේ. මැට්ටා කියන්නේ නිකන්යැ...

:       0       0

SAMFriday, 04 October 2019 06:19 AM

කරපු වැඩ වහ ගන්න පොත් 1000 ක් ලිව්වත් වැඩක් නෑ.

:       0       80

NissankaSaturday, 05 October 2019 10:41 AM

මෙයා කවදාවත් නොකියන කතාවක් තියෙනවා. යූ.එන්.පී.යේ ඉඳන් හොරෙන් මහින්දට ඔත්තු දුන්නේ මෙයා... රනිල් ඒක දැනගෙන මෛත්‍රී ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා කරන බව අන්තිම මොහොත වෙනකන් මෙයාට කිව්වේ නැහැ. ඒ නිසා මෛත්‍රී යනකන් මහින්දට ඒක දැනගන්න ලැබුනේ නැහැ. මෙයා යන පැත්ත පරාදයි. සජිත්ටත් ඒ ටික තමයි.

:       0       62

Akila Friday, 04 October 2019 05:25 AM

ඔයා සජිත්ට උදවු කරාට කමක් නෑ හැබැයි UNP එකේ මහලේකම් කම දිගටම මට හොඳේ

:       0       20

athula Friday, 04 October 2019 06:49 AM

ඔකේ හැම දෙයක්ම තියෙනවද දන්නේ නැහැ...

:       0       28

Ananda Friday, 04 October 2019 08:23 AM

මෙහෙමත් විකාර........

:       0       11

වාසනා Friday, 04 October 2019 12:52 PM

ඇත්තටම ඔය තිස්ස සහ බකීර් දෙදෙනා කලින් පක්ෂයෙන් ඉවත් කල අය නේද? ආයි මොකට ගන්නවද?

:       0       1

gunarathna Friday, 04 October 2019 02:09 PM

තිස්ස අත්තනායක මහත්තයෝ අමතක කරන්නට එපා එජාපයේ පක්ෂ නායකයා රනිල් කියලා. ඔබතුමාට කිසිම වැඩක් කරගන්නට බැහැ. රනිල්ගේ අවසරයක් නැතිව. මොලේ කල්පනා කරලා ගෝඨාට උදව් කෙරුවොත් ඇමැතිකමක් හරි ලැබෙන්නට පුළුවන්..

:       14       30

හිනා Saturday, 05 October 2019 03:57 AM

මහින්ද ලඟට යනකොට කීයක් ගෙව්වද? ආපහු සජිත් ලඟට යනකොට කීයක් ගෙව්වද? මේ කතා කාටවත් කිව්වේ නෑ. පොතේ ඒ ගැන තියෙනවද?

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1871 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1507 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site