(ජේ.කේ.එල් චාමින්ද , රවී ලියනගේ සහ සිරංගිකා ලොකුකරවිට)
ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් සංවිධානය කළ විරෝධතාවයක් අද (16) රාත්‍රී ගාල්ල දුම්රිය ස්ථානය අසලදි පැවැත්විණි.
පන්දම් දල්වා ගත් ධීවර කාර්මිකයින් ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව ගාල්ල දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් බෙර වාදනය කරමින් නගරයේ සංචාරය කළේය.
සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මහතාද මේ සඳහා එක්ව සිටියහ.




2025 ඔක්තෝබර් මස 08
1839
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1484
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තෙල් මිල වැඩි කලාට ගාලු ධීවරයෝ පන්දම් අතට ගනිති
chris Wednesday, 16 May 2018 09:34 PM
මුහුදේ ඉන්න මාළු මාර සතුටින් ඇති.තව වැඩි කරන්න සතුන් මරණ එක අවම කරන්න ඕනේ.