IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තෛයිපොංගල් දිනය අදයි

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයන් සුරිය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට යෙදී ඇත.

පිරිසිදු බව, කෘතවේදීත්වය,සෞභාග්‍ය,සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරන උත්සවයකි.

ඡායාරූප  -  චතුර එස් .කොඩිකාර (කොළඹ මෝදර ශ්‍රී වෙන්කටෙශ්වර් මහා විශ්නු දේවාලය)

ඡායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව)

ඡායාරූප - රොමේෂ් මධුෂංක (වවුනියාව)

ඡායාරූප - සිතුම් චතුරංග (යාපනය)

ඡායාරූප - ප්‍රදීප් කුමාර (උතුර)

ඡායාරූප - පාලිත ආරියවංශ(බදුල්ල)

ඡායාරූප - ප්‍රසාද් රුක්මාල් (ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය)

ප්‍රසන්න පද්මසිරි

පාලිත ආරියවංශ

ඡායාරූප - ගාමිණී  බණ්ඩාර ඉලංගන්තිලක (හැටන්)

ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි(වතුකරයේ ජනයා)

ඡායාරූප - එච්.චන්දන (පුත්තලම)

ඡායාරූප - මහේෂ් කීර්තිරත්න (මාතලේ)

 

 



අදහස් (1)

තෛයිපොංගල් දිනය අදයි

janahitha UAE Wednesday, 15 January 2020 09:39 AM

කෙසෙල් කිරිබත් පහන් සිංහල සංස්කෘතියේ සියලු දේවල් සමග බැඳී පවතිනවා. ඔබ සැමට සුබ තෛයිපොංගල් උත්සවයක් පතනවා !

:       4       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 250 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site