IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තැන තැන නගර ටික ටික පාළුවට

කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති.

රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ.

අද (19) දිනයේ වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස් ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

ඇහැළියගොඩ


(නයනජිව බන්ඩාර)

මොණරාගල


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

කරාපිටිය


(එච් එස් ඒ නන්දන)

පාදුක්ක



අදහස් (2)

තැන තැන නගර ටික ටික පාළුවට

චමින්ද Thursday, 19 August 2021 06:05 PM

ඔය මුලින්ම තියෙන නගරයේ දින 365ම දිනකට පැය 16ක් පමණ විවෘතව තිබෙන කඩයක් තියෙනවා. මෙවර නිරොධායනයට ලක්වූ නිසා ඔහුටත් වහන්න වුණා..

:       0       0

Hasanka Chamila Jayasundara Friday, 20 August 2021 08:39 AM

ඒ ඒ නගරයන්හි වෙළඳ සංගමයන් කරගෙන මෙම කෝවිඩ් වසංගතයෙන් සියලු දෙනාගේම රෝගපීඩා දුරු කිරීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. අපි ජීවත් වන ඇහලියගොඩ නගර ආශ්‍රිතව අද මෙම මාරාන්තික කොවිඩ් තත්ත්වය භයානක තත්වයකට පත් වෙමින් තිබේ. නමුත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න තිබුනේ මීට කලින් බව කිවයුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site