(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය සින්නකුඩිරිප්පුව ධීවර තොටුපළට අද (22) අලුයම අඩි දහයක් පමණ දිග, අඩි හතරක් පමණ පළල මත්ස්‍යයකු ගොඩ ගසා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෝර මුල්ලා හෙවත් මෝර ඩොල්පින් වශයෙන් හදුන්වන මෙම මත්ස්‍යා ඩොල්පින් මත්ස්‍යාට වඩා, බුද්ධිමත්ය.
මුහුදේ වසන මෙම මත්ස්‍යා දිය වැලකට හසුව කලපුවට පැමිණ ඇති බවත් කලපුවේ ජල සාණ්ද්‍රණයේ විෂමතාව නිසා මිය යන්නට ඇතැයි ධීවරයෝ අනුමාන කරති.


2025 ඔක්තෝබර් මස 08
1916
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඩොල්පින් මත්ස්‍ය සිරුරක් කල්පිටි වෙරළට
leel gunawardena Monday, 22 January 2018 10:12 AM
අපේ මිනිස්සු කරන දේ හරියට නොකරන නිසා තමයි මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ
ranjith Monday, 22 January 2018 02:13 PM
මේ ඩොල්ෆින් මැරිලා තියෙන්නේ මාළු දැලක පැටලිලා. ධීවරයෝ තමන්ගේ ප්‍රජාව බේරගන්න බොරු කියනවා. සතාගේ හමේ තියෙන සිරීම් දැක්කහම ඒක ඔප්පුවෙනවා. ජලයේ සාන්ද්‍රණය වෙනස් වෙලා මැරුනනම් සම සීරෙන්නේ කොහොමද?
දිලංක Monday, 22 January 2018 03:17 PM
දන්න දේකුත් නැහැ නොදන්නා දේකුත් නැහැ. ඔහේ අදහස් දානවා. දැලකට අහු වුනානම් මෙලහකට මස් කරලා
manoj Tuesday, 23 January 2018 09:43 AM
ලංකාව ලඟට වෙලා කරනම් ගැහුවම ඔහොම වෙනවා. ගහන කරණමක් ලංකාවෙන් ඈත මුහුදේ ඉඳල ගහගන්න මෙහෙ එන්න එපා.