IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ටෙලිකොම් සේවකයෝ විරෝධතාවක

(ඉෂාන් සංජීව)
 
ටෙලිකොම් සමාගමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ‘සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් ‘ වෘත්තීය සමිති පෙරමුණ අද (16) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා පා ගමනක්   ආරම්භ කළේය.

දුෂිත හා දුර්වල පාලනය, සේවක ගැටළු වහා විසඳනු, දුෂිතයන් පිටමන් කරනු  යනුවෙන් සඳහන් පුවරු රැගත් ඔවුහු  කොළඹ ටෙලිකොම් මුලස්ථානය වෙත පැමිණ විරෝධතාවයේ නිරත  වුහ.



අදහස් (2)

ටෙලිකොම් සේවකයෝ විරෝධතාවක

siri Wednesday, 16 January 2019 12:05 PM

අපට නම් ආරංචි වෙන්නේ මෙම විරෝධතාවය "ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බිලියන 50ක පමණ පාඩුවක් ලබා තිබියදී සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදු කර, අනවශ්‍ය වියදම් සිදුකරන අදූරදර්ශී සභාපතිවරයාට එරෙහිව දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් පටන් ගැන්ම " කියලයි. මේ පිළිබඳව "ලංකා නිව්ස් වෙබ්" අඩවිය මෙලෙස සඳහන් කර ඇත. "ටෙලිකොම් සේවකයන් පවසන්නේ වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා යටතේ ආයතනය දිනෙන් දින පාඩු ලබමින් තිබෙන බවයි. එම පාඩුව මේ වනවිට රුපියල් බිලියන 50 ඉක්මවා ඇති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. කෙසේ වෙතත් සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය හිතුමතේ තමන්ගේ වරප්‍රසාද වැඩිකර ගනිමින් කෝටි ගණන් මුදල් නාස්ති කරමින්, ආයතනයේ පාඩුව සේවකයන් මත පැටවීමටත් ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමටත් කටයුතු කරමින් සිටින බවයි වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ටෙලිකොම් ආයතනය ලබා ඇති පාඩුව සඳහා පාලනාධිකාරියේ දූෂණ-වංචා, අක්‍රමිකතා, අවිධිමත් හා හිතුවක්කාරී තීරණ හේතු වී ඇති බවත් එවැනි දූෂණ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි පවා වෘත්තීය සමිති සතුව තිබෙන බවත් සේවකයන් පෙන්වා දෙයි. "

:       0       268

Nmbnnn Thursday, 17 January 2019 06:10 AM

අරගලයට පන පොවන්නනම් සියලු සේවකයන් එක අරමුනක එකාමෙන් සිටිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site