IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජෛව විවිධත්ව දිනය සමරා කඩොලාන පැළ 4000 ක් රෝපණය කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදී කඩොලාන පැළ 4000 රෝපණය කිරීමට කටයුතු කළ බව පුත්තලම දිසා වන කාර්යාලය පවසයි.

 සෑම වසරකම අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සමරන අතර මෙවර ද ජාතික වැඩසටහන් පහක් ලංකාව පුරා ස්ථාන පහකදී ක්‍රියාත්මක කර තිබූ අතර එයින් වැඩසටහන් තුනක්ම පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්  අද (22) සංවිධානය කර තිබුණි. 

 පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩසටහන් වනාතවිල්ලුව පුබුදුගම, කල්පිටිය සේතපොල, හලාවත අඹකදවිල ප්‍රදේශයන්හි සංවිධානය කර තිබුණි.



අදහස් (6)

ජෛව විවිධත්ව දිනය සමරා කඩොලාන පැළ 4000 ක් රෝපණය කරයි

Raveendra Wednesday, 22 May 2019 06:59 AM

අනාගත පරපුර වෙනුවෙන් කරන ලද ඉතාම වටිනා ආයෝජනයකි. සහබගිවු සැමට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

:       0       439

ferna Wednesday, 22 May 2019 02:07 PM

⁣හොද දෙයක් අගේ කලයුතු. මේ ප්‍රදේශයේම තවත් පිරිසක් ඉස්සන් වගාවන් සදහා කඩොලාන විනාස කරමින් යනවා. ඒ ගැනත් අවධානය යොමු කරනවනම් හොදයි. ස්තුති

:       0       0

isurandi Thursday, 23 May 2019 04:43 AM

මෙහෙන් වවාගෙන වවාගෙන එනවා. අනෙක් පැත්තෙන් කපාගෙන කපාගෙන එනවා.

:       0       0

දිමුත් Thursday, 23 May 2019 05:26 AM

ඉතා වටිනා වැඩක් "ආරාම රෝපා, වන රෝපා...."

:       0       0

ලක්ෂ්මන් තිලකරත්න Thursday, 23 May 2019 01:20 PM

මෙවන් දෑ අසන්නට ලැබීමත් වාසනාවක්. මෙවැනි අදහස් පහල වූ අයටත් එම අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගි වූ සැමටත් අප වෙනුවෙන් සොබා දහම වෙනුවෙන් සිදුකලා වූ මෙම උතුම් ක්‍රියාවට ස්තුති වන්ත වෙමි. තෙරුවන් සරණයි

:       0       0

vidya Friday, 24 May 2019 08:31 PM

ශ්‍රී ලංකා මාතාවගේ මෙම කිරි දරුවන් හට මගේ හදවතට දැනෙන උණුසුමම ලැබේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site