චතුර එස් .කොඩිකාර
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් හා ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ජපානයේ හොංගංජි පදනම හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් සංවිධානය කළ ජපානයේ ඉතා ජනප්‍රිය නර්තන ප්‍රසංගයක්වන "අවෝදරී" නර්තන ප්‍රසංගය අද (9) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමිමන්තන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය ,ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කිනචි සුගනුමා යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් පිරිසක් සහභාගි විය.



2025 ඔක්තෝබර් මස 08
1916
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජපානයේ ’’අවෝදරී’’ ප්‍රසංගය ලංකාවේදී
pahan Tuesday, 09 January 2018 06:02 PM
ඇයි මේවා ඉවර වෙලා ප්‍රසිද්ධ කරන්නේ. ඕවා කලින් දැම්මොත් මිනිස්සු එනවනේ. අනේ මෙහෙම ලංකාවක්
indhika Tuesday, 09 January 2018 11:56 PM
නම පොඩ්ඩක් වෙනස්. නම කියවන්නේ "අඕ ඔදොරි " කියල. "ඔදොරි" කියන්නේ නැටුම.
lalithsjm Wednesday, 10 January 2018 03:00 AM
මේවා මහජනතාවට නොවයි දේශපාලකයන්ට පමණයි. ඇයි දන්නවද මේක ශ්‍රී ලංකාවනේ