IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ

ඡායාරූප - ගයාන් අමරසේකර

ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මුලස්ථානයේ දී ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මෙම ප්‍රදර්ශන ඔක්තෝබර් 9 වැනිදා දක්වා උදෑසන 9.00 සිට පස්වරු 7 දක්වා ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ.

එහිදී  වස්ගමුව ජාතික වනෝද්‍යානය වෙනුවෙන් මුද්දර 6 ක් නිකූත් කළේය. ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද (6) ආවර්තිතා වගුවේ ජාත්‍යන්තර වර්ෂය 2019 වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම සිදුවිය.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍ය‍ක්ෂ මහාචාර්ය සමන් සෙනවිරත්න මහතාට  එම මුල් දින කවරය නියෝජ්‍ය තැපැල්පති රාජිත .කේ .රණසිංහ විසින් පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ.ජේකොබ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 



අදහස් (2)

ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ

ravi Sunday, 06 October 2019 11:58 AM

හරිම අවිහිංසාවාදී විනෝදාංශයක් .

:       0       16

sandy123Sunday, 06 October 2019 01:42 PM

දැන් ළමයින්ට මේ විනෝදාංශ තියෙනවද සැකයි. මොකද ෆෝන් වලින් තොර ලොවක් නැහැනේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 288 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 812 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1227 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site