IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඡන්දය දෙන්න ආපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආරක්ෂක අංශයේ සහාය

පුත්තලම - ජූඩ් සමන්ත.

ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන වයෝවෘද්ධ වැඩිහිටියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් සහාය දක්වන ආකාරය දක්නට ලැබුණි. මාදම්පේ - මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලය අසලදී මෙම දර්ශනය දැක ගැනීමට හැකි විය.

 



අදහස් (1)

ඡන්දය දෙන්න ආපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආරක්ෂක අංශයේ සහාය

Sampath Saturday, 10 February 2018 11:11 AM

මෙයාලා ගෙදර ඉඳන් ඡන්දපළ ළඟට ගේන්නේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් ත්‍රිරෝද රථවලින්.. ආයෙ එක්ක යන්න නම් එන්නෙ ටිකක් පරක්කු වෙලා. නැතිනම් එන්නේම නැහැ. කොමසාරිස්තුමා ඊළඟපාරවත් මේවා ගැනත් හිතමුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site