





මහජන චීන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ඊයේ(30) පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූයේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චන්ග් ෂුවේයුවෑන් යන මහත්වරුද ඊට එක්ව සිටියහ.
(055)
2025 ඔක්තෝබර් මස 08
1871
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1507
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය කොළඹදී සමරයි
kamal Tuesday, 01 October 2019 10:42 AM
ලංකාවත් චීනයත් අතර සබඳතාවය ඉතාම සමානයි. ලංකාවට "නිදහස" ලැබිලා වසර 70 යි. චීනයේ කොමිනිස්ට් රජයටත් වසර 70 යි. ඒ විතරක් නොවෙයි රටවල් දෙකේම සංවර්ධනෙත් එක හා සමානයි.
Chanak los angeles Tuesday, 01 October 2019 08:29 PM
ඔව් කමල්.. සාටකයන් ලංකාවේ වටිනා ඉඩම් චීනට සින්නක්කරවම විකුණලා ඒ සම්බන්ධය තවත් ශක්තිමත් කෙරුවා.. රටවල් දෙකේම සංවර්ධනයත් එක සමානයිලු නේද? හැබැයි ඉඳිකටුව තවම හදාගන්න බැරිව ගෙන්වන්නේ චීනෙන්... මරු සංවර්ධනය...