
(අජන්ත රත්නායක)
කුරුණෑගල,වෙලන්ගොල්ල ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ මුළුතැන් ගෙටදැඩි අලාභානි සිදුවිය.
කුරුණෑගල නගරයේ ගෑස් අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගෙන ඇති මෙම ගෑස් සිලින්ඩරය නිවසට රැගෙනවිත් ටික වේලාවකට පසුව ඉබේම ගිනි ගත් බව නිවසේ හිමිකරු පවසයි.
කඩිනමින් එම ස්ථානයට පැමිණි කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පවත්වා නිවාදමනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති යලි ආවදෙන් ලීක් උනාට කමක් නැහැ;