( රවී ලියනගේ )
පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් අද (29) ජලයෙන් යටවී තිබුණි.
ගාල්ල - බද්දේගම මාර්ගයේ හිරිඹුර ප්‍රදේශය, දංගෙදර, අබ්දුල් වහබ් මාවත සහ ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබුණි. ජල ගැලීම් නිසා රථවාහන ධාවනයට ද බාධා එල්ල විය.
මේ නිසා පාසල් සිසුන් ඇතුළු ජනතාව මහත් අසීරුතාවයට පත්වූහ.




2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල නගරය ජලයෙන් යට වෙයි
ajith Wednesday, 29 May 2019 09:01 PM
මේකට ප්‍රධාන හේතුව හරි කාණු පද්දතියක් නැතිකම. සමහර පාර අයින් වල තියෙන කානු පාරට වැඩිය උසයි, වතුර බැහැලා යන්නේ නෑ.
චමින්ද Thursday, 30 May 2019 01:52 AM
රත්නපුර ප්‍රදේශයේ පිළිගැනීමක් හා බලාපොරොත්තුවක් තියෙනවා 45 ස් දවසේ ගංවතුර. ඒ කියන්නේ සිංහල අවුරුද්ද පසුවී දින 45 කින් ඇතිවන ගංවතුර. මමත් අවුරුදු 40 ක පමන සිට මෙය අත්දැක තියෙනවා. නමුත් මේ අවුරුද්දේ ගංවතුර තබා පොඩි වැස්සක්වත් නැහැ. මේ දිනවල අධික උෂ්ණ ගතියක් පවතිනවා.
වනසිංහThursday, 30 May 2019 07:52 AM
රත්නපුර සමන් දේවාලය ළඟ පූජාවට්ටි සකස්කරන සමහර කාන්තාවො පූජා වට්ටිවලට පණුවන් ගැසූ පළතුරු තබා වට්ටි සකස්කරනවා.බැතිමතුන් ඒවා සමන්දෙවියන්ට පූජාකරනවා.මේ පූජාවට්ටි දැකල සමන්දෙවි හාමුදුරුවන්ට රත්නපුරය එපාවී බැහැරකට වැඩමකලාද කියලත් හිතෙනවා මෙහෙම කාලගුණය වෙනස් වෙන්නේ
isurandi Thursday, 30 May 2019 06:23 AM
අනේ වැස්සටනම් බනින්න එපා . සොබාදහම කෝපවෙලා ඉන්නේ හොදටම
de silva Saturday, 01 June 2019 08:11 AM
වැස්සකට මුහුද අසල තිබෙන නගර ගංවතුරෙන් යටවෙන්නේ මේවා අපේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ නගරසභාවේ තාක්ෂණික නිලධාරීන්ගේ අදක්ෂතාවය නිසා වෙන කුමක්ද ? ඉස්සර ඕලන්ද ජාතිකයෝ ගාල්ල පාලනය කල කාලේ ඉදිකරපු කානු මෙයට වැඩි හොඳින් සැලසුම් කර තිබුණ .
nilan Sunday, 02 June 2019 10:32 AM
අබ්දුල් වහබ් මාවත...?