







(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වන ගම්පහ නගරයේ අද(09) උදෑසන සිට ඖෂධ ශාලා, සතොස, සුපිරි වෙළෙඳසල්, සමුපකාර අලෙවිසැල් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින වෙළෙඳසල් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘතව තැබූ අයුරු දැකගත හැකි විය.
ඒ සියලු වෙළඳසැල් ඉදිරියේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජනතාව පෝලිම් ගැසී තම වාරය එනතුරු සිටියහ.
ගම්පහ දුම්රිය ස්ථානය ඇතුළු බොහෝ මං මාවත් පාළු ස්වරූපයක් ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ නගරයේ වෙළෙඳසල් විවෘතව තිබියදී