IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංගාරාමයේ පාත්‍ර පූජා කිරීමේ පිංකම

 

සාමණේර  භික්ෂූන්  වහන්සේලා ඇතුළු සංඝරත්නය වෙත  තායිලන්තයෙන් ගෙන්වන ලද  පාත්‍ර පූජා කිරීමේ   පිංකම  අද   (26)    කොළඹ  හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ දී සිදුකෙරිණි.

( චතුර එස් කොඩිකාර ) 



අදහස් (5)

ගංගාරාමයේ පාත්‍ර පූජා කිරීමේ පිංකම

vidya Sunday, 26 May 2019 04:16 PM

මේ වැඩ නම් බොහොම හොඳයි. දුෂ්කර පළාත් වල පන්සල් වල තියන අඩුපාඩු කම් කියන්න බැහැ. ඒවත් ටිකක් බැලුවොත් බොහොම හොඳයි.

:       2       79

Chanak Los Angeles Sunday, 26 May 2019 05:54 PM

ඥාණසාර හාමුදුරුවෝ ගමන් කරන මාර්ගයට නම් වැටෙන්න එපා සාමනේර හිමිවරුනි.

:       227       162

ravi Monday, 27 May 2019 08:28 AM

අවුරුදු 18ට අඩු බාල වයස් දරුවන් ආගම් වලට බඳවා ගැනීම තහනම් කල යුතුයි ....

:       251       58

nandana Monday, 27 May 2019 11:09 AM

මේ සාමණේර භික්ෂූන් වහන්සේලා වයසින් බොහෝ ලාබාල අයවලුන් බවයි පෙනෙන්නේ. කෙනෙක් මහණ වීමට වයස 18ක් වත් සපිරිය යුතු බවයි මගේ අදහස...

:       116       7

ප්‍රදීප් Monday, 27 May 2019 05:23 PM

රවී සහ නන්දන...මහන වීම ඒ භික්ෂුන් වහන්සේලාට සහ ඔවුන්ගේ ගිහි දෙමව්පිය, භාරකරුවන්ට ප්‍රශ්නයක් නොවේනම් ඇයි අපි ඒ ගැන වද වෙන්නේ.. ගිහි ජීවිතය හැර දමා මහන වීමට තරම් සිතක් පහලවිමම ආශ්චර්යයක්.. ඔබ අකමැතිනම් ඔබේ දරුවන් ශාසනයට පුද නොකර සිටින්න..

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site