
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය ගින්නෙන් ආරක්ෂා කර ගැනිම සදහා ආරක්ෂක අංශ සහ රාජ්‍යය ආයතන කිහිපයක් එක් ව රක්ෂිතය තුළ ගිනි පටි සකස් කළේය.
නුවරඑලිය දිසා වන කලාප කාර්යාලය සහ නුවරඑලිය දැව සංස්ථාව මගින් එම සංරක්ෂිත වනාන්තරය තුළ ගිනි පටි සකස් කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය මිට දින කිහිපයකට ප්‍රථම ගිනි ගැනිමක් වාර්තා වු බවත්, රක්ෂිතයේ ආසන්නයේ පදිංචිකරුවන් මෙවැනි ගිනි ගැනිම් සිදු කරන බව නුවරඑලිය ආපද කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලංහකොන් මහතා කියා සිටියේ.






2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැලේ ආරක්ෂා කරන්න ගිනි පටි
SL Tuesday, 16 March 2021 09:06 AM
දේශපාලක පටිත් දාමු...
Kusum Tuesday, 16 March 2021 09:13 AM
ගිණිපටි කියලා පොළව සුද්ද කරලා... ඕකට කරන්න ඕන ගිනි නිවීමේ එ්කක පිහිටුවීම...
sharm warn Tuesday, 16 March 2021 12:09 PM
ඉතාම හොඳ ක්‍රියාවක්.. ඉහළින්ම අගය කරනවා. ඒ එක්කම මේ කැලේ තියෙන යුකැලිප්ටස්, පයිනස් වගේ අහිතකර ගස් ක්‍රමයෙන් ඉවත් කරලා ඒ කලාපයට අදාළ ගස් හිටවන්න පුළුවන් නම් ලොකු සෙතක් වෙයි. ගිනි ගන්න වැඩියෙන්ම දායක වෙන්නේ ඔය දිරාපත් නොවන වියළි පයිනස් සහ යුකැලිප්ටස් කොළ...