(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොළඹ නගරය තුළ ආරක්ෂාව මේ වන විට තර කර ඇති අතර කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවන සියලුම මගීන් සහ ඔවුන් ගෙන එන ලබන පාර්සල් මෙන්ම දුම්රිය මැදිරි ද විශේෂ පරීක්ෂාවට ලක්කෙරේ.
කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් යොදවා ආරක්ෂා කර ඇති අතර ආර්ථික මර්මස්ථාන සියල්ලටම යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදවා ඇත.
කතෝලික දේවස්ථාන සහ විහාරස්ථාන වලටද ආරක්ෂාව යොදවා තිබූ අතර කොළඹ නගරයේ බොහොමයක් කඩ සාප්පු වසා දමා තිබූ අතර පිටකොටුවේ මහා වීදියේ වෙළඳසල් හිමියන් විසින් සුදු කොඩි වැල් අදිමින් තම ශෝකය ප්‍රකාශ කරන අයුරු ද දැක ගත හැකි විය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ නගරයේ ආරක්ෂාව තර කෙරේ
Sugath Tuesday, 23 April 2019 04:27 PM
2009ට කලින් කාලේ මතක් වෙනවා.
anuradha Wednesday, 24 April 2019 03:36 AM
කෝ මේ රතු අලි පැටියෝ ටික.රට ගිනියන්න ජනවාරි 8 වැඩ කරපු කට්ටිය හැංගිලාද? මම දැක්ක ජාතික ලැයිස්තුවේ කෙන්නෙක් ව පොලිසියෙන් අල්ලාගෙන යනවා.
rama Wednesday, 24 April 2019 09:22 AM
ඕක තම යහපාලනය කියන්නේ අවුරුදු 20 ක් රට ආපස්සට ගිය මේකෙන් ආයෙත් පරීක්ෂා කරන කොට මහින්දගේ පාලනය මතක් වේවි
Nana Thursday, 25 April 2019 07:16 AM
විහිළුවක්. ආරක්ෂාව ඇති කරන්නේ මෙහෙම නෙවේ. බුද්ධි තොරතුරු මගින්.. හැමතැනම බැලුවට වැඩක් නැහැ.