කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීය.
ප්‍රදේශයේ තැන තැව විරෝධතා ද පැවැත්විණි.
ඡායාරූප එම් කේ නන්දසේන











2025 ඔක්තෝබර් මස 08
1916
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කතරගම කලබලයෙන්
U Siriwardane Sunday, 21 January 2018 08:33 PM
එදා ඇඹිලිපිටිය අද කතරගම. උදෑසන භාවනාවෙන් පසුව දවසේ වැඩ පටන්ගන්න අැති. ජීවිතයක වටිනාකම නොදන්නා නිළ අැදුමින් කය වසාගත් අවි ගත් වෘෂභයන්.
samitha himi Monday, 22 January 2018 03:26 AM
නැවැත්තුවොත් දාස්ගනන් ජරාව කනවා නොනැවැත්තුවොත් මැරෙන්න වෙඩිතියනවා. දකුණට පොලිසියට ඔළුවට වෙඩි තැබීමට බලයක් මේ ආණ්ඩුව දීල. දකුණට එකවිදියක් උතුරට තව විදියක් .