IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කිතුණුවෝ කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට යති

දිවයින පුරා කිතුණු බැතිමත්හූ අද (7) දිනයේ කළු පැහැති ඇඳුමින් සැරසී ඉරිදා දින දිව්‍ය පූජාවට සහභාගී වූහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමුතුන් හට සාධාරණයක් ඉටු නොවුණු බවට විරෝධය පළ කිරිමක් වශයෙන් මෙලෙස කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට පැමිණි අයුරු දක්නට ලැබිණි.

(ජායාරූප - රංජිත් රාජපක්ෂ - නුවරඑළිය)

(ජායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)

(ජායාරූප - තුසිත කුමාර - අලුත්ගම)

(ජායාරූප - පාලිත ආරියවංශ - බදුල්ල)

(ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා  - මොරටුව)



අදහස් (2)

කිතුණුවෝ කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට යති

Raveendra Sunday, 07 March 2021 06:07 AM

අපරාදේ.. කොමිෂන් නැතුව කළු ඇඳුම් වලින්ම සාධාරණේ ගන්න තිබ්බනේ කාදිනල්තුමාට.. කීයක් අරන්ද දන්නේ නෑ රඟපාන්නේ...? මිනිස්සු මෝඩයින් කරවන්න.

:       0       0

Demuni Uduwara Sunday, 07 March 2021 07:52 PM

කොමිසම වැරදිකරු / අයව උදුරා ගැනීමට අපොහොසත් වී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18064 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 13712 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10820 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 461 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 138 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site