
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමෙන් වාහන රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධාක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතාව ඇතුළු විරෝධතා කීපයක් අද (24) ගාලුමුවදොරට පැමිණීමට නියමිත නිසා පොලිසිය මෙසේ මාර්ග බාධයක යොදා තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




2025 නොවැම්බර් මස 04
444
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2203
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටුව වටේට මාර්ග බාධක
WCA Sunday, 24 April 2022 12:35 PM
පොලිසිය පිකටින් උත්ගොෂණ හින්ද මහජනතාවට පීඩා ඇතිකරනවා කියනවා මෙහෙම පාරවල් වහනකොට මහජනතාව පීඩා වෙන්නේ නැද්ද ?
මහසෙන් Sunday, 24 April 2022 12:45 PM
මොනවද මේ තකතීරු වැඩ.බොම්බ පුපුරවපු කාලෙත් නොදාපු බැරියර් නිරායුද මිනිසුන්ගේ පාගමන නවත්වන්න දාලා තියෙන්නේ .ඔය බැරියර් කඩාගෙන යන්න බැරි ඒව ද.කරපු හැම වැඩක්ම කුජීත වෙලා තියෙද්දිත් තව කරන්නෙත් කුජීත වැඩමයි.ලැජ්ජයි .
Pradeep Kumara Sunday, 24 April 2022 01:04 PM
විලි ලැජ්ජයි සර්
Lalith M Sunday, 24 April 2022 04:12 PM
මහජන මතයට බය පොලිසිය සහ ආණ්‌ඩුව. සැමදාම මෙහෙම යන්න පුලුවන්ද. රට නිකම්ම වලපල්ලට යනවා. කෝ මේ ආණ්ඩුව?
Sunil Monday, 25 April 2022 05:56 AM
මාර්ග වසා දැමුවා මදිවට බාධක වල උල් කටු යොදලා. දුර්දාන්ත සහ සෑම අතින්ම අසමත් මේ රජය ජනතාවට සලකන ආකාරයයි මේ.. මේ රටම මිලිටරි කරණය කිරීමේ පළමු පියවරයි.