මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රී 6.44ට යෙදුණ සුබ මොහොතින් වීදි සංචාරය කෙරිණි.
එහිදී සධාතුක කරඬුව වැඩම කරවූයේ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා වන අතර දළඳා මාළිගා ඇත් පන්තියේ ඉන්දිරාජා සහ කතරගම මහා දේවාලයේ කතරගම වාසනා හස්තීන් දෑලේ ගමන් කළහ.
මෙවර කොවිඩ් වසංගත තත්වය නිසා පෙරහැර මහජනතාවට නැරඹීමට විවෘත නොවූ අතර ඒ හේතුවෙන් පෙරහැර ගමන් මාර්ගය පාළු ස්වභාවයක් ගෙන තිබිණි.
ඡායාරූපය - ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලිය විදි සංචාරය අරඹයි
Ranjan Monday, 23 August 2021 03:21 AM
කොරෝනා සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේ පැවැත්වූ පෙරහැරේ අවසන් රන්දෝලි දින අද 22 අලි පවා කුලප්පුවී විරෝධතාවය පලකර ඇත
Ranjan Monday, 23 August 2021 08:15 AM
අද දින අලි කලබල වීම ගැන කිසිවක් පළ නොකරන්නේ ඇයි.?
JayaseanaMonday, 23 August 2021 10:14 AM
පෙරහැරේ අලි කලබල වීම අනිවාර්යෙන් වෙන දෙයක්. ඒක ප්‍රවෘත්තිමය වටිනකමක් නෑ. අර ඉතින් පෙරහැරේ අඩුපාඩු හොයන්න ඉන්න චීත්ත සෙට් එකට නම් ඕක ප්‍රවෘත්තියක් තමා.
jayasekaraMonday, 23 August 2021 12:27 PM
ඇත්ත .මේවා හොයන්නේ එක්කෝ චීත්ත .නැත්තං NGO කාරයෝ .එහෙමත් නැත්තං පරංගි ලෑ කවලම් වෙච්ච උන් ..
මල කෝලං බෝල සබංMonday, 23 August 2021 10:17 AM
ඇයි අලි දාපු බෙටි ගැන ප්‍රවෘත්තියක් එපාද ඔහේට?
jayasekaraMonday, 23 August 2021 10:27 AM
ඒ සතාට අවිහිංසාවක් සිදු වුනා කියලා එන් ජී ඕ අය පැමිණිලි කරයිද.?
jayasekara Monday, 23 August 2021 10:32 AM
කොරෝනා සීඝ්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේ පැවැත් වූ ගුරු විරෝධතාවය, වසංගතයක් තිබෙන මේ කාලයේදී සාධාරණ නැහැ කියලා... අලි කුලප්පු වුණේ නැත.
Nivindu githsara liyanage Monday, 23 August 2021 10:38 AM
විශිෂ්ඨයි...!!!