IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


එන්නත් කරණය අගමැතිගේ නිරීක්ෂණයට

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් -19 එන්නත් දීමේ වැඩසටහන  නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද   අභයාරාම විහාරස්ථානයට පැමිනියේය.

එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබූහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ළහිරු හර්ෂණ



අදහස් (6)

එන්නත් කරණය අගමැතිගේ නිරීක්ෂණයට

විපරමා Thursday, 11 March 2021 01:09 PM

අභයාරාමය ලොක්කාට නුපුරුදු තැනක් නෙවෙයිනේ.. දේශපාලුවන් කාලයක් යටිකූට්ටු වැඩවලට කුමන්ත්‍රණ කෙරුවේත් ඔතන කියලයි කියන්නේ..?

:       0       11

chanakaFriday, 12 March 2021 05:33 PM

පාස්කු ප්‍රහාරයත් කුමන්ත්‍රණය කලේ ඔය පන්සලේම වෙන්න ඇති.

:       0       0

සිරිල් Thursday, 11 March 2021 01:19 PM

හරියට වැඩේ දන්නවා වගේ. ඔතෙන්ට යන්න කීයක් වියදම් කළාද දන්නේ නැහැ. මේවා මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැත්නම් යයි කියලා තමයි බය...

:       0       10

සෙපාලිකා කොටහොලුව Friday, 12 March 2021 09:02 AM

ආණ්ඩුව විවේචනය කරන්නේ බොරුවට. ළමයි අහුවෙන්න එපා.

:       0       5

fairoos Sunday, 14 March 2021 08:09 AM

අගමැතිතුමා එන්නත් ගත්තේ නෑ වගේ..!!! ඉන්දීය එන්නත ශුවර් නැති හින්දාද?

:       0       0

sharm warn Tuesday, 16 March 2021 12:12 PM

දැන් මෙයා සහපිරිවරින් ඇවිල්ලා නරඹන්නේ ඉන්දියාවෙන් ගෙනාපු එන්නත අසරණ දුප්පත් මිනිස්සුන්ට විඳින හැටිනේ. මෙයාගෙන් අහන්නකෝ.. එයා විදගත්තේ මොන රටේ බෙහෙතද කියලා. එතකොට කට්ටියටම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site