(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 70 වන උපන් දින සැමරුම නිමිත්තෙන් දේශපාලන ක‍්‍රියාකාරීන්, සිවිල් සංවිධාන ක‍්‍රියාකාරින්, කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, සහ හිතවතුන් වෙනුවෙන් විශේෂ හමුවක් කොළඹ අරලියගහ මන්දිරයේදි අද (25) පැවැත්විණි.
මහා සංඝ රත්නය ඇතුලූ සර්ව ආගමික නායකයෝ මෙහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.
එහිදී එක්සත් ජාතික භික්ෂු පෙරමුනේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමි, නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමි, සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියන් ඇතුලූ මහා සංඝරත්නය වැඩම කර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පිරිත් නූල් බැඳ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද පිහිට පැතූහ.




ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 18
158
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපන් දිනයට පසුදා අගමැති හිතවතුන් හමුවෙයි
Hafeel Monday, 25 March 2019 07:56 AM
කොහොමද මෙයාගේ උපන් දිනය සැමරුම මහජන මුදලින් නඩත්තු කරන අරලියගහ මන්දිරයේදි පැවැත්වන්නේ? චතුර සේනාරත්නගේ විවාහ උත්සවය මෙහෙ ගත්තටත් ජනතාවගේ අප්‍රසාදයට ලක්වුණා. රාජපක්ෂ රැජීමෙට දොස් කියමින්, මේක හරිද?
කසුන් Monday, 25 March 2019 12:38 PM
මේ වටේ ඉන්න මිනිසුන්ගෙන් මිට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ!!
Niv86 Monday, 25 March 2019 08:35 AM
සුබ උපන් දිනයක් වේවා අගමැතිතුමනි!
kap Monday, 25 March 2019 08:47 AM
මෙතන නෑත්නම් කොහෙද ගන්න කියන්නෙ? නිල නිවසක් දෙන්නෙ අගමෑතිට ඉන්න .. නෑතුව දවසෙන් බාගයක් ඉන්න නෙමෙයි.
Hafeel Monday, 25 March 2019 11:03 AM
නිල නිවාස දෙන්නේ පෞද්ගලික උත්සව පවත්වන්න නොවේ.
CHANDIMA Monday, 25 March 2019 02:21 PM
ඡන්දෙ දිනපුවම ලොකු ලොකු රස්සා වලට පිටරටින් ආනයනය කරන හිතවත්තු වෙන්න ඇති?