(ජේ.කේ.එල්.චාමින්ද)
දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරි ඉතිරි යන උණවටුන වෙරළ තීරය අද(08) වනවිට පාළුවට ගොස් තිබේ.
පාස්කු ඉරිදා වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ විදේශීය සංචාරකයින්ගේ පැමිණීම පහත වැටී ඇත.
මෙම තත්ත්වයත් සමඟ තැඹිලි වෙළෙන්දාගේ සිට මහාපරිමාණ හෝටල් හිමියා දක්වා විශාල පිරිසක් දැඩි අසරණ තත්වයට පත්වී සිටිති.
ආචාර්ය ආතර් සී. ක්‌ලාක් මහතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ තීරයන් 12 න් එකකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උණවටුන වෙරළ පාළුවට යයි
max Wednesday, 08 May 2019 10:57 AM
උණවටුන පමණක් නොව රටම පාලුවට ගොස් ඇත. සුසානයක සිරි ගෙන ඇති සෙයකි. මහදෙපළ ප්‍රමුඛ ආණ්ඩුවම ගෙදර යැවීම හැර වෙනත් විකල්ප නොමැත.
DarshanaWednesday, 08 May 2019 12:37 PM
කළ යුතු දේ එයයි....
almeida Wednesday, 08 May 2019 12:42 PM
ඔව් ගෙදර යවලා කලින් රටේ වත්කම් ගිල්ල පවුල බලයට ගේමු.
SahanWednesday, 08 May 2019 03:02 PM
රටේ වත්කම තමයි රටේ ජනතාව... රටේ ජීවිත කීයක් බේරුවද? ඔය පවුල පසුගිය අවුරුදු 10ට... රට කරන විදිය පෙන්නපු වෙන කව්රුහරි ඉන්නවද? නැතිනම් මෛත්‍රීට දුන්නා වගේ අායෙත් විනාශයක් කරගන්නද ඕනේ?
AmilaWednesday, 08 May 2019 04:59 PM
අපිට අල්මේදා වගේ හිතන අය අපේ රටේ තවමත් ඉන්නවද කියලා මට විශ්වාස කරන්න බැහැ. ඒ ගැන අපිට නම් අරුමයක් නැහැ.
gayanThursday, 09 May 2019 01:27 AM
අල්මේදා එක්කෙනෙක් විතරයි... අද ඡන්දයක් තියන්න. රනිල්ට ඡන්දෙ දෙන අය ලක්ෂ 25-30ක් ඉන්නවා. අන්න ඒ අය තමයි අපේ රට විනාස කලේ . දුකයි රට ගැන ....
athuraFriday, 10 May 2019 04:29 AM
මෙවර මෛත්‍රී ජනාධිපති මහින්ද අගමැති. ඔන්න ඕකයි වෙන්නෙ.
Pradeep Wednesday, 08 May 2019 05:19 PM
රටේ මේ තරම් දෙයක් වෙලා තියෙද්දීත් අල්මේදා වගේ හිතන අයත් ඉන්නවා... අපිට බෝම්බ ගහලා මදි...
Ranjan Thursday, 09 May 2019 12:54 AM
අල්මේදා - ඔබ හරි අවුරුදු 4 1/2 ගියද US $ බිලියන 18 හොයාගන්න. මොඩයෝ වෙන්න එපා.
Sumith Thursday, 09 May 2019 06:29 AM
ජනතාවට ඉතුරුවෙලා තියෙන්නේ අහන් ඉන්න පමණි.....