IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


උඩුනෝව වැව බේරා ගන්න හමුදාව - ගම්මු ලොකු සටනක

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
රස්නායකපුර උඩුනෝව වැවේ පිටවානේ කොන්ක්‍රිට් තට්ටුවට යටින් මතුවූ උමග වසා වැව බේරා ගැනීමට රස්නායකපුර ජනතාව සමඟ  යුද හමුදාව සහ රාජ්‍ය නිලධාරිහු එක්ව අද (22) දැවැන්ත කටයුත්තක නිරත වූහ.

 
රස්නායකපුර ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මල්පානව, උඩුනෝව වැවේ පිට වාන යටින් උගමක් සෑදි ඇති ඇති අතර  එම උමගේ කොන්ක්‍රිට් තට්ටුව පුපුරා ජලය ගලා ඒමෙන් පිටවාන අවදානමකට ලක්ව තිබේ.
 
මේ නිසා වැවේ ජලය සහ පිටවාන ආරක්ෂා කර ගැනීමට යූද හමුදාව හා රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව වැලි කොට්ට ගැසීම ආරම්භ කර තිබූ අතර එය දැඩි අවදානම් මට්ටමක ඇති බව රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පැවසූහ. 



අදහස් (4)

උඩුනෝව වැව බේරා ගන්න හමුදාව - ගම්මු ලොකු සටනක

රජින්ද Tuesday, 22 May 2018 03:26 PM

කොන්ත්‍රාත් කාරයින්ගේ හොර වැඩ තමයි... කැඩිච්ච කොන්ක්‍රීට් එකේ කම්බි දාපු බවක් පෙනෙන්න නැහැ.

:       2       58

PMThursday, 24 May 2018 09:30 AM

රජින්ද නොදන්න එවත් මේලෝකෙ ගොඩක් තියෙනවා .

:       0       3

asiri Wednesday, 23 May 2018 03:10 AM

මේක ගොඩක් පරණ එකක්. සාමාන්‍යයෙන් මෙවැනි floor concrete වලට කම්බි යොදන්නේ නෑ

:       0       5

චන්දා Wednesday, 23 May 2018 06:29 AM

මෙවැනි බිම් කොන්ක්‍රීට් වලට කම්බි යොදන්නේ නෑ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 382 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site